2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002020B.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by dath kimbula
    ඔන්න මගේ බිරිද රයිගම් ටෙලි එවෝඩ් වල කතා කරනව
    .........................:ලව්:
    :shocked:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113

    සුදු මැණීකේ මගේ......................................



     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු මැණීකේ මගේ මැණිකේ
    අළුයම හිරු එලිය වගේ නේ
    කැකුළු මල් අග පිපුනා
    මගේ හදවත බැදුනා
    තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ...//


    ඇල් හේනේ පැල් රැකලා
    කල් යන්නේ නිදි මරලා...//
    සුදු මැනිකේ ගැන සිතලා
    මම ඉන්නේ මග බලලා

    සුදු මැණීකේ මගේ මැණිකේ...//

    නිල් දෑසේ රුව දැකලා
    මල් රහසේ හිනහේනවා...//
    සුදු මැණීකේ මම එනවා
    ඔබ කැන්දාගෙන එනවා

    සුදු මැණීකේ මගේ මැණිකේ...//

    ඇල් හේනේ පැල් රැකලා
    කල් යන්නේ නිදි මරලා...//
    සුදු මැනිකේ ගැන සිතලා
    මම ඉන්නේ මග බලලා

    සුදු මැණීකේ මගේ...//:cool:

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඩොන්ගල් එක හරි ගිය ගමන් මොන්ගල් වෙලා වගේ
    :P:P:P
    apooooooo කතා කරන්න එපා ... නෙට් අවුලක් .... අද හවස 3යි හරියත්දී
    වෙන්න පුළුවන් ඔක්කොම වෙලා ඉවරයි හරියත්දී

    0002041D.gif
     
    Status
    Not open for further replies.