අඩියක් ගහපන් :dull: එහෙනම් , අයෙත් මේ පැත්තේ එන්න වෙන්නේ නෑ
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jun 15, 2013 #221 Supun. said: අඩියක් ගහපන් Click to expand... එහෙනම් , අයෙත් මේ පැත්තේ එන්න වෙන්නේ නෑ
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jun 15, 2013 #223 ek radio @ its best!දෙමු නියමට
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 15, 2013 #225 dath kimbula said: තෝ නාකි නෑ නේ හම්පඩයා.................... Click to expand... එක වල්ලෙ පොල් නෙමෙ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 15, 2013 #226 sasliit is the best
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Jun 15, 2013 #227 ගනන් ගන්න එපා මූ ශෝ කරනකොට එහෙම තමා බ්රවුසර් එකේ ටැබ්ස් 2ක් 3ක් ඔපන් කරගන්න... අපිටනම් දැන් පුරුදු වෙලා...
ගනන් ගන්න එපා මූ ශෝ කරනකොට එහෙම තමා බ්රවුසර් එකේ ටැබ්ස් 2ක් 3ක් ඔපන් කරගන්න... අපිටනම් දැන් පුරුදු වෙලා...
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 15, 2013 #229 hariiiiiiiiiii.......... !!! clarance show එක පටන් ගත්තා
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jun 15, 2013 #230 මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක චායාවක් ඇත ඒ ඔබ බව දනිමි ඉස්සර දවසක උදෑසනක ඔබ මා නළවන්න ඇතී මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද මුව සිප ගන්න ඇතී ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි
මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක චායාවක් ඇත ඒ ඔබ බව දනිමි ඉස්සර දවසක උදෑසනක ඔබ මා නළවන්න ඇතී මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද මුව සිප ගන්න ඇතී ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 15, 2013 #233 diluf is heredushyantha is here...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 15, 2013 #234 මෙවා මේ...සොඳුරු ගී හඬ
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jun 15, 2013 #236 U_knw_me said: hariiiiiiiiiii.......... !!! clarance show එක පටන් ගත්තා Click to expand... සුදු මැණීකේ මම එනවා...... ඔබ කැන්දන් ගෙන යනවා.. පිස්සන් කොටුවට...
U_knw_me said: hariiiiiiiiiii.......... !!! clarance show එක පටන් ගත්තා Click to expand... සුදු මැණීකේ මම එනවා...... ඔබ කැන්දන් ගෙන යනවා.. පිස්සන් කොටුවට...