Originally Posted by mal pappa![]()
මතකය ඇසුරින් සිහියට ගන්නට
නිතරම වෙහෙසුනෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි
නිරතුරු වැළපුනෙමි
අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක චායාවක් ඇත
ඒ ඔබ බව දනිමි
ඉස්සර දවසක උදෑසනක ඔබ
මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී මට
ලේ කිරි දෙන්න ඇතී
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
මුව සිප ගන්න ඇතී
ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී
අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි

එකෙක් නෙමෙ තව 5ක් හදන්න වයස තියෙනවා ඩො තාම විසි ගනන්අනේ ෆල ෆල යන්න.......
හැට පැනල හොට බිම ඇනිල යන්තං කෂාද බැදලා යන්තං එකෙක්...............
ඕන නෑ ඒව මෙතනට...................![]()


