දිනෙක මේ නදී තීරෙ දෙනෙත හමුවෙලා
පිපුනු ඒ සිනා දැසේ කදුළු බොද වෙලා
සිහින මාවතේ පාකර පැතුම් බිද හෙලා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා
දිනෙක මේ නදී තීරෙ…………….
ඔබට මා එපාවී යන නමුදු වෙන් වෙලා
නොයයි මා පැතු ඒ රුව සිතින් ගිලිහිලා
දිනෙක මේ නදී තීරෙ……………..
සිහින මාවතේ පාකර පැතුම් බිද හෙලා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා
දිනෙක මේ නදී තීරෙ……………..
හද විලේ ඔබ පිපුනා
නිසසලේ පෙති සැලුනා
දුනුකේ මල සේ යාවී............
ආශා දෑසින් බලා සිනාසී
ඒ සිත මා සිත වෙලා ගනීවී
දහසක් වන මල් පිපී සැලේවී
ජීවන මං පෙත සරසාලා.......
ආදර ගීතේ තනුව කියා දී
ජීවන මී විත සතුට සදාවී
මෝහන ලාලිත බැලුම් හෙලාවී
මා යන මාවත සරසාලා.......
මෙහෙ වර ඩිජෙ යු නමයඔන්න ආවා කාලෙකට පස්සේ සස්ලිට් අයියගේ ෂෝ එක අහන්න ...