ඔන්න ආවා කාලෙකට පස්සේ සස්ලිට් අයියගේ ෂෝ එක අහන්න ...
අම්මෝ මේ ඇවටර් එක දැක්කම මට ක්ලැරන්ස් නෙමේ අර සාජන් කව්ද මන්ද එක්කෙනා මතක වෙන්නේ...



අර කනත්තේ සින්දුවක් කියන කෙනා...
ඔන්න ආවා කාලෙකට පස්සේ සස්ලිට් අයියගේ ෂෝ එක අහන්න ...



මෙන්න සරාස් කියල හැදුවා... බී බී බීඩෝං ගාලා ජ්ම්බු ජුස් ටික ගෙනේන්
ඔයා බැස්සේ අල්ලපු ලිඳටද එතකොට ???ළිඳ ඔබේ නම්..
ඔබ ළිඳේ නම්..
අපිට පාන් ද.....
ඒකත් ඉස්සුවා






[/QUOTE]ක්ලැරන්ස් මහත්මයාට සහ සස්ලිට් මහත්මයාට අපගේ උත්තමාචාර...![]()


