2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    තෝ වරකෝ අවලං වක පුනන්නා..........
    හක්ක ගලවල දෙන්නේ වෙලාවක.....................:angry::angry::angry:

    ආහ් කොල්ලාස්......
    වෙලාවක එනවද අපේ අහ......
    බෝස් එකෙන් කසුන් ගේ සිංදු ටිකක් අහන්න...............:D
    පට්ටනෙ... :love:
    දිනයක් වේලාවක් දාගමු... :D
    අද ගියා කස්සගෙ ඔඩිෂන් එකට වොයිස් ට්‍රේනිං වලට...
    කස්සම තමා ඔඩිෂන් ගත්තෙ... :cool:
    ලබන හෙනහුරාදා පටාන් ගන්නවා... :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔයා බැස්සේ අල්ලපු ලිඳටද එතකොට ???
    මෙහෙම ගියොත් නං ලගදීම දවසක එලකිරිය නිසාම පොළව කිඳා බහිනවා sure
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    iYdkv48.gif
    :cool::cool::cool::cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    avatar44472_48.gif
    කනත්තේ සින්දුවක් කියන කෙනා...
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔබට මා එපාවී යන නමුදු වෙන් වෙලා
    නොයයි මා පැතු ඒ රුව සිතින් ගිලිහිලා...
    :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පට්ටනෙ... :love:
    දිනයක් වේලාවක් දාගමු... :D
    අද ගියා කස්සගෙ ඔඩිෂන් එකට වොයිස් ට්‍රේනිං වලට...
    කස්සම තමා ඔඩිෂන් ගත්තෙ... :cool:
    ලබන හෙනහුරාදා පටාන් ගන්නවා... :P
     
    Status
    Not open for further replies.