2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි double දාල triple එකේ යමු
    Happy3.gif
    එකගෙයි කන්න බෑ .................................:baffled::baffled::baffled::dull::dull::dull::dull:
    පට්ටනෙ... :love:
    දිනයක් වේලාවක් දාගමු... :D
    අද ගියා කස්සගෙ ඔඩිෂන් එකට වොයිස් ට්‍රේනිං වලට...
    කස්සම තමා ඔඩිෂන් ගත්තෙ... :cool:
    ලබන හෙනහුරාදා පටාන් ගන්නවා... :P
    දාගමු.................
    කතා නැතුව සිංදු අහමු.....................

    අදත් තරිස් & සන් බෝයි එක්ක ඒ වගේ සුන්දර සධ්‍යාවක් තියා......
    පොඩි මදු පැනක් එක්ක..............:cool::cool::cool::cool::cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පොඩ්ඩක් පරක්කු උන,
    සමාවෙන්න ඕනේ,
    සදුදා විබාගේ,,,
    දැනුයි කුප්පියට ගිහින් අවේ....
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
    මුතු මාළිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි
    කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
    මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි

    ගීතයයි මලයි සීන ලෝකයයි - රන් තරුයි සඳයි පුතේ ඔබේ තමයි
    සීනෙකින් ඔබේ දෙතොල් සැලෙයි ඉබේ - තරු මෙන් රුවන් ගැබේ දිලෙයි දෙනෙත් ඔබේ
    කිරි මූද කළඹාලා...

    තාත්තගේ සිතේ පැතුම් පිරී ඇතේ - අම්මගේ සිතේ සෙනෙහෙ පිරී ඇතේ
    ඔබේ කුඩා නෙතේ කැළුම් බැලුම් පුතේ - සදා අපේ සිතේ රැඳී තිබෙයි පුතේ
    කිරි මූද කළඹාලා...:cool:
     
    ගීතයයි මලයි සීන ලෝකයයි - රන් තරුයි සඳයි පුතේ ඔබේ තමයි
    සීනෙකින් ඔබේ දෙතොල් සැලෙයි ඉබේ - තරු මෙන් රුවන් ගැබේ දිලෙයි දෙනෙත් ඔබේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝමැයි බොලේ කෝමැයි
    අඩේ අරා.....කාලෙකින් බණ්ඩගෙ කඩෙන් තෝසේ කෑවේ නැති හින්දා අද මම උඹලගේ ගම් පලාතට ආවා......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.