2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලිරික්ස් දාන අපේ මල් පප්පාට උත්තමාචාරය

    Happy13.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අඩේ අරා.....කාලෙකින් බණ්ඩගෙ කඩෙන් තෝසේ කෑවේ නැති හින්දා අද මම උඹලගේ ගම් පලාතට ආවා......:rofl::rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ගීයක් ලියන්නේ කෙසේදෝ
    කාටදෝ කා ගැනදෝ //
    ගීයක් ලියන්නේ කෙසේදෝ
    පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි
    නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි //
    සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ
    ලියා දෙන්න කවුරුත් නැතේ
    ගීයක් ලියන්නේ කෙසේදෝ
    කාටදෝ කා ගැනදෝ
    ගීයක් ලියන්නේ කෙසේදෝ
    මුහුදයි තෙරයි ඈත ආකාසයයි
    තරුවයි සඳයි ඒ පරාදීසයයි //
    කොහෙන්දෝ පටන්ගන්නෙ අවසන් කරන්නේ
    කියා දෙන්න කවුරුත් නැතේ
    ගීයක් ලියන්නේ කෙසේදෝ
    කාටදෝ කා ගැනදෝ //
    ගීයක් ලියන්නේ කෙසේදෝ:cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ගීයක් ලියන්නේ කෙසේදෝ
    කාටදෝ කා ගැනදෝ //
    ගීයක් ලියන්නේ කෙසේදෝ
    පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි
    නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි //
    සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ
    ලියා දෙන්න කවුරුත් නැතේ
    ගීයක් ලියන්නේ කෙසේදෝ
    කාටදෝ කා ගැනදෝ
    ගීයක් ලියන්නේ කෙසේදෝ
    මුහුදයි තෙරයි ඈත ආකාසයයි
    තරුවයි සඳයි ඒ පරාදීසයයි //
    කොහෙන්දෝ පටන්ගන්නෙ අවසන් කරන්නේ
    කියා දෙන්න කවුරුත් නැතේ
    ගීයක් ලියන්නේ කෙසේදෝ
    කාටදෝ කා ගැනදෝ //
    ගීයක් ලියන්නේ කෙසේදෝ
    11.gif
     
    Status
    Not open for further replies.