2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
බදාදා වලෙන් හොඳේ
ෂෝ එක අහන්න..
මගෙත් සමු ගැනීම බදාදට යෙදී ඇත..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
RePost බුවා;15145913 said:
කට්ටිය කතා වෙලා හෙමින් පොස්ට් දාමුද?
අපිට සිග්නලුත් නැ බන්...
ගොඩක් ඒවා මිස් වෙනවා...​
pissu dha post kiyanwanne:shocked:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම තරුණ කොල්ලෙක්,,,,,​

    Page 83 of 83 « First < 33 738182 83
    menu_open.gif

    Bookmarks

    Edit Tags
    Tags අනිතම මෙව්වා එක, අැන්නා පැන්නා., එන්න අපි radio අහමු, එර්ෆෙර්, ක්ලැරන්ස් එල, ක්‍රා අවා, කිඹුලා ගේ 1, කිඹුලා ගේ 2, කී බොඩ් 1 ඉවරයි, ජෙට් thread !, දෙමු නි‍යමට, පිස්සු පුසා ආවා, මෙවා මේ., සොඳුරු ගී හඬ, <dna is here, cute awith, diluf is here, dushyantha is here..., ek radio @ its best!, jygkk, mal pappa, nfubcj, rashee_irosh ආවා, sasliit is the best, sasliit rox...
    Quick Reply
    Message:
    removeformat.gif

    separator.gif
    bold.gif

    italic.gif

    underline.gif

    separator.gif
    color.gif

    clear.gif
    menupop.gif

    separator.gif
    createlink.gif

    insertimage.gif

    separator.gif
    quote.gif

    resize_0.gif

    resize_1.gif

    switchmode.gif





     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇයි මෙච්චර වේගෙන් ත්‍රෙඩ් එක යන්නේ?
    සමහර පොස්ට් දැක්කෙත් නැ,,
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රන් සමනළයින් ඉගිළෙනු දැක මට
    ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
    රන් සුරපුරකට මා කැඳවන්නට
    රම්‍යා ගැන සිතුවිලි එනවා

    පොත් මිටියක් ගෙන ළමැද තබා
    කෙටි පියවර මැන තනිව මගේ
    පාසල වෙත යන ගමන ඇගේ
    මතකින් නොමැකී තවම තිබේ

    රන් සමනළයින් ඉගිළෙනු දැක මට...

    සිතුවිලි පොදි බැඳ මහද රැඳී
    සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
    කවදද මගෙ සෙවණට එන්නේ
    රම්‍යා මට ඔබ සිහි වෙන්නේ

    රන් සමනළයින් ඉගිළෙනු දැක මට
    ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
    රන් සුරපුරකට මා කැඳවන්නට
    රම්‍යා ගැන සිතුවිලි එනවා
    එනවා එනවා එනවා


     
    Status
    Not open for further replies.