රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා
පොත් මිටියක් ගෙන ළමැද තබා
කෙටි පියවර මැන තනිව මගේ
පාසල වෙත යන ගමන ඇගේ
මතකින් නොමැකී තවම තිබේ
රන් සමනළයින් ඉගිළෙනු දැක මට...
සිතුවිලි පොදි බැඳ මහද රැඳී
සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
කවදද මගෙ සෙවණට එන්නේ
රම්‍යා මට ඔබ සිහි වෙන්නේ
රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා
එනවා එනවා එනවා
පිස්සු පුසා;15145951 said:කට්ටිය කතා වෙලා හෙමින් පොස්ට් දාමුද?
අපිට සිග්නලුත් නැ බන්...
ගොඩක් ඒවා මිස් වෙනවා...









ඒ මොකෑ බොලේ ඒ. කොහෙටද හරි ගිහින් තියෙන්නේ බොලේ,.ubalata dan harigihilla nedha![]()