2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ටැග් දෙකක්ම ගොඩ දා ගත්ත හුරේ

    2.gif
    2.gif

    අනේ එකක් වත් දියං කෝ..

    :dull::dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලෝකේ ගමනක් යන්නට වාහන ඕනෑ වේ....
    ලෝකේ වාහන දුවන්න ඉන්ධන ඕනෑ වේ.......
    ලෝකේ ඉන්ධන හොයන්න රුපියල් ඕනෑ වේ....
    ලෝකේ ඉන්ධන රුපියල් වැඩිවී අපි නෑවේ.........

    අයියෝ.............අම්මෝ.................
    අයියෝ...............අම්මෝ................

    වසන්ත අයියා ත්‍රීවිල් හයර් ගියා...............
    අනන්ත වාරෙට පනහේ කෑලි ගියා‍...........
    පනහෙ කෑල්ලට සීයක් දමන්නියා.......
    පෙට්‍රල් හින්දා හයරුත් නැතුව ගියා................


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
    ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ
    මංජූ .... මංජූ ....

    වසන්ත සමීරෙ විමානෙ උපන් නියා......
    අන්ත දයාව සෙනේහෙ විදින් නියා.....
    කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා......
    තුරුල්ව නිදන්න තොටිල්ල තනන්නියා .......

    ලෝකේ ජීවත් වන්නට…….

    ‍යෞවන සුලගේ මල් අතු නැමි ගියා
    සමනල වයසේ සිතුවිලි සැලි ගියා
    සියුමැලි මා සිත ඔබ වෙත ඇදි ගියා
    හදවත දෙගොඩින් සෙනෙහස ගලා ගියා

    ලෝකේ ජීවත් වන්නට……………


    11.gif
     

    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    RePost බුවා;15146345 said:
    විබාගයක් ගොඩ දැමීමට ඇති නිසා දැන් යන්න වෙනවා..
    එලටම යනවා සැසා අයියේ...
    මේකෙත් record එකක් දාන්න,,,
    එහෙනම් ඔන්න කස්ටියටම කිව,,
    ත්‍රෙඩ් එකෙන්... පොඩ්ඩකට යනවෝ,,,,​


    Ereshaz77
    gayankuwait
    rcccc
    Rex921
    Dinushasankalpa
    DJU9
    mal pappa
    dmtx
    rashee_irosh
    Meva
    0716aravinda
    anju.r
    පිස්සු පුස
    kra
    <DNA
    Randike Mendis
    CuteBaby
    U_knw_me
    weerasinghe
    DUSHYANTHA
    dath kimbula
    Tyra Dee
    Supun.
    පැටියා
    Nebuchadnezzer
    NUWAN BUWA
    DILUF
    DJ Balaya
    ilanganthilaka
    hancok
    kuvindupahan
    Harsh7046
    urajdrlk
    amila256
    tharindumj
    thomian
    tharo
    saslii
    කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා......
    තුරුල්ව නිදන්න තොටිල්ල තනන්නියා ......:P:D;)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඒකනේ කිව්වේ මාත් එක්කම අත අල්ලන් ඉන්න කියලා

    පල ගිහින් අත හෝදන් වරෙන් ඔකොටම කලින්... :frown::frown::frown:
     
    Status
    Not open for further replies.