2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    sunny-smiley-emoticon.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අද පෙත්ත බොන්න අමතක වුනා නේද ඔයාට? දැන්මම ගිහින් පෙත්ත බීලා එන්න :dull:
    පෙත්තා
    පියඹා ..... යනවා මා ආකාසයේ
    කියල යන්න ගියා අයියෝ

    avatar312790_49.gif
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මියුරු ගී සර with
    Sasliit

    Ereshaz77 102
    gayankuwait 99
    rcccc 73
    Rex921 60
    Dinushasankalpa 56
    DJU9 49
    mal pappa 47
    dmtx 45
    rashee_irosh 45
    Meva 44
    0716aravinda 43
    anju.r 38
    පිස්සු පුසා 31
    kra 27
    RePost බුවා 27
    <DNA 26
    Randike Mendis 23
    CuteBaby 23
    weerasinghe 22
    U_knw_me 22
    DUSHYANTHA 20
    dath kimbula 18
    Tyra Dee 15
    Supun. 15
    පැටියා 13
    Nebuchadnezzer 12
    NUWAN BUWA 10
    ilanganthilaka 7
    DILUF 7
    DJ Balaya 7
    hancok 6
    kuvindupahan 5
    Harsh7046 5
    urajdrlk 3
    amila256 3
    tharindumj 3
    thomian 2
    tharo 1

    Thanks for being with
    ElaKiri Interactive Radio
    11.gif
    11.gif



    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මාවතේ අපි යැයි කියා
    අපි ජිවිතේ අතරමන් කලා
    මාවතේ අපි ජිවිතේ
    දහවලේ සිහිනයක් කලා
    මරදානේ පැරණි සිනමාහලේ
    නාමයෙන් අපට ඈත ඈත ඈත ඈත ලොවකට කොන්කලා
    ගී ගයා රැගුමන් රගා ලොවට පෙන්නලා....

    මාවතේ ගෙවුනු ජිවිතේ ප්‍රිය නැ ප්‍රියේ තනිව හාමතේ
    කාණ්ණාඩි දාපු නිලධාරියන් නිලධාරියන්
    පාට පාට සළු අන්දලා
    වේදිකාව මත නන්වලා
    රුපවාහිණියේ පෙන්නලා
    අපට පෙන්නලා

    මාවතේ අපි......

    මාවතේ යැදුව යාතිකා
    වේදිකාව මත ගිතිකා
    සoගිතකාරයන් ගෙන්නලා....
    අපිව පෙන්නලා
    දැන් ඉතින් කොහෙද ජිවිතේ
    නෑ තැනක් අපට මාවතේ
    නිලධාරියන්ගේ චාටු කතා චාටු කතා

    මාවතෙ අපි......:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරක් වගේ පාලකයන් පස්සෙ යන කලාකරුවන්ට වෙන ඉරණම හොදට පෙන්නපු දෙයක් මේක.........
     
    Status
    Not open for further replies.