මාත් යනවා සත්තලං...


නෑ උං විශ් කරලා.. මං දැකලා නෑ..ලිද සුදානම්



කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
හැමදාම බලා සිටියා - මගෙ කවුළුව ළඟට වෙලා //
කවදාවත් නෑ වූයේ මේවාගේ
කිමද නාවේ...
මගෙ පැල්පත අද පාළුයි නිහඬයි අඳුරයි ඇත්තේ //
කවදාවත් නෑ වූයේ මේවාගේ
කිමද නාවේ...