2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    EPz7fbZ.png
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හිංදි වදන් මියුරු හඩින් කියන සිතාරා
    සිංදු නදි ඉවුර දිගේ එන්න සිතාරා…..//

    බින්දා උයන දියා චන්දන සිහිල රැදි
    භාරත කුසුම වගෙ උන්නා සුවද දිදි……

    වරළ පුරා මල් පැළදි ලියේ දිගටි නෙතේ
    පෙම් කැළුම තියේ මතක සිතේ දැන් මතක තියේ
    පුර්ණිමා හිනාවෙන්න ළගින් ඉන්න

    හිංදි වදන්…….

    සකළ කලාමල් පිපෙන රටේ ලලිත කලා මල්
    පොකුරු මගේ නුඹම ලදේ මං බැදුණු හදේ
    සුරංගනා සුරල් නාද ඇසෙයි තාම

    හිංදි වදන්……..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඇයි ඔක්කොම ටය්රවම ඉල්ලන්නේ..
    :oo::oo::oo::oo:
    අර ටිටී,u knw me , cutebaby ඉන්නේ අල්ල ගනිල්ලකෝ...
    :dull::dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපි නනෝ........................
    සුබ රාත්‍රියක් වෙවා..........
    ඔටුවට දෙක සෙට් වෙවා!!!!!!!!!!!!!!!!


    අඩේ මම දුන්න එකක් යනව අහලම යනවා.....................
    සිකුරුලියා................:(
    good-night-1607.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ වගේ සින්දු නම් ඇහෙනකොට ඇඬෙනවා සහෝ..
     
    Status
    Not open for further replies.