2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මා ගහයි..
    මාත් එන්ටර් වෙන්ඩද ගේමට :dull:
    එක්කො ඕනෙ නෑ :baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දේවතාවන් සිතන දේවල්
    දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ..
    හිරු ‍රැසින් හැම පිනි බිඳක්මත්
    දිලිසි දිලිසි අවදි වෙන්නෑ

    දෛවයයි
    ඉරණමයි
    ජීවිතය සමඟින්
    රඟන ‍රැඟුමක්දෝ..

    දඟකාර සමනල් අවදියේ අපි
    ඉගිලුනේ අපේක්ෂාවන් කරා
    පිනි සුළඟේ දැවටෙමින්
    කාන්සියට ගී ගැයුවා
    අපෙ ගී ඇසුනේ අපට පමණයි..
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    avatar428159_1.gif
    ulak dna
    අපි විහිලු කරන් නෑ :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හේතුව තමා ඉටි කිරිස් එක වගේ ඉන්නේ ඔය ලිස්ට් එකේ ටයිරා විතරයි නේ...
    ආච්චිලා අතරේ කෙලි පොඩ්ඩක්..
    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.