කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ... සිත සැනසුවේ.....//
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 15, 2013 #81 කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ... සිත සැනසුවේ.....//
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Jun 15, 2013 #82 අමතක නොවේ.. ලක්සන රුවේ.. සිත සැනසුවේ..
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Jun 15, 2013 #84 දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නේ ඔබේ හඬ....
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 15, 2013 #85 කුමාරියේ. ..අමතක නොවේ....ලස්සන රුවේ...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 15, 2013 #87 ඔය සින්දුව ගියපු කථාව බලලා තියනවද...?
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Jun 15, 2013 #88 දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ..// කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ... සිත සැනසුවේ.....// අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ...// සිත කැළඹුනේ - ඇයි නොම දැනේ... කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී.. දෑස පියාගත් කල.. රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා...// මතකය මගේ - අවදි වුනේ.. ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොදී... දෑස පියාගත් කල...
දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ..// කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ... සිත සැනසුවේ.....// අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ...// සිත කැළඹුනේ - ඇයි නොම දැනේ... කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී.. දෑස පියාගත් කල.. රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා...// මතකය මගේ - අවදි වුනේ.. ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොදී... දෑස පියාගත් කල...
පිස්සු පුසා Member May 22, 2011 5,121 592 0 ආශ්චර්ය ළඟ Jun 15, 2013 #89 අමතක නොවේ.. ලස්සන රුවේ.. සිත සැනසුවේ..
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jun 15, 2013 #91 වටේ පිටේ ගෙවල් වලින් ගල්මුල් ප්‍රහාර එල්ල වෙන තරමටම සද්දේ වැඩි කලා කියහන්කො...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 15, 2013 #94 දෑස පියාගත්කල දෙමු නියමට
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jun 15, 2013 #96 • තම දඩයක්කරුවාව දඩයම් කර, තම ගොදුර පන පිටින් ගිල දමන මිහිතලය මත ජීවත් වන එකම සත්වයා ගැහැනියයි.
CuteBaby Well-known member Jan 8, 2013 6,073 494 113 Rashee's Heart Jun 15, 2013 #97 මතකය මගේ - අවදි වුනේ.. ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොදී...
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 15, 2013 #98 වටේ පිටේ ගෙවල් වලින් ගල්මුල් ප්‍රහාර එල්ල වෙන තරමටම සද්දේ වැඩි කලා කියහන්කො... :l ove:
පිස්සු පුසා Member May 22, 2011 5,121 592 0 ආශ්චර්ය ළඟ Jun 15, 2013 #99 අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ...// සිත කැළඹුනේ - ඇයි නොම දැනේ... කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී..
අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ...// සිත කැළඹුනේ - ඇයි නොම දැනේ... කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී..