
මම ඕක බලලා නෑ මම හිතන්නේ...ඔව් බන් මම ඉපදුන අවුරුද්දේ ගිය එකක් උනාට මමත් ඕක බලලා තියනවා මම හිතන්නේ...
වටේ පිටේ ගෙවල් වලින් ගල්මුල් ප්‍රහාර එල්ල වෙන තරමටම සද්දේ වැඩි කලා කියහන්කො...

පැච් එකක් ගියොත් වින්කලේට දා...බඩු ලීක් උනොත් පැච් දාන්නෙ තෝද![]()
සුනීල ගව-ස්කාර නම් හින්දු අසුර පුත්‍රයා හට මහත් සේ නින්දා කොට කෙලවර පයට පැගුනු ධුහුවිල්ලක් සේ සුද්දන් පරදවා පියා මහත් ව්‍යසන කොට නොදැවී සිංහ ප්‍රතිභාව පෙන්වා දහසක් සිංහ ධජ පතාක අභිමුව තම දස්කම් දැක්වූ
ශ්‍රී නුවන් ශේකර කුල කුමරුන්ට
මාගෙ හදපිරි ප්‍රණාමය


