2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වටේ පිටේ ගෙවල් වලින් ගල්මුල් ප්‍රහාර එල්ල වෙන තරමටම සද්දේ වැඩි කලා කියහන්කො.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුනීල ගව-ස්කාර නම් හින්දු අසුර පුත්‍රයා හට මහත් සේ නින්දා කොට කෙලවර පයට පැගුනු ධුහුවිල්ලක් සේ සුද්දන් පරදවා පියා මහත් ව්‍යසන කොට නොදැවී සිංහ ප්‍රතිභාව පෙන්වා දහසක් සිංහ ධජ පතාක අභිමුව තම දස්කම් දැක්වූ
    ශ්‍රී නුවන් ශේකර කුල කුමරුන්ට
    මාගෙ හදපිරි ප්‍රණාමය
    :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් මම ඉපදුන අවුරුද්දේ ගිය එකක් උනාට මමත් ඕක බලලා තියනවා මම හිතන්නේ...
    මම ඕක බලලා නෑ මම හිතන්නේ...
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුනීල ගව-ස්කාර නම් හින්දු අසුර පුත්‍රයා හට මහත් සේ නින්දා කොට කෙලවර පයට පැගුනු ධුහුවිල්ලක් සේ සුද්දන් පරදවා පියා මහත් ව්‍යසන කොට නොදැවී සිංහ ප්‍රතිභාව පෙන්වා දහසක් සිංහ ධජ පතාක අභිමුව තම දස්කම් දැක්වූ
    ශ්‍රී නුවන් ශේකර කුල කුමරුන්ට
    මාගෙ හදපිරි ප්‍රණාමය
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රෑ.. රෑ තරකවෝ..
    මුමුනා කියයි දිලි දිලි යලි
    බැ අදහාන්න බැ ......
    ඒ කී කතා ඇසුවද ප්‍රියෙ.......

    ලන්වී දෙනෙත් මිතුරු කියන කතා
    රහසේ හෙමින් සවනේ වැටෙන කතා.......//
    දැතේ වෙලි කියනා හද රෑදි කතා
    කාටද ඇසෙන්නේ ඉතින්...

    රෑ.. රෑ තරකවො..

    රගන රගුමන් ගයෙන ගී
    බලන බැල්මන් නෙත් කොනින්...//
    කියන කරන දේ බලන සොයන දේ
    සුදුද කලුද ඒ හොදද
    නරකදය කියලා

    රෑ.. රෑ තරකවෝ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    සුනීල ගව-ස්කාර නම් හින්දු අසුර පුත්‍රයා හට මහත් සේ නින්දා කොට කෙලවර පයට පැගුනු ධුහුවිල්ලක් සේ සුද්දන් පරදවා පියා මහත් ව්‍යසන කොට නොදැවී සිංහ ප්‍රතිභාව පෙන්වා දහසක් සිංහ ධජ පතාක අභිමුව තම දස්කම් දැක්වූ
    ශ්‍රී නුවන් ශේකර කුල කුමරුන්ට
    මාගෙ හදපිරි ප්‍රණාමය

    :lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ශ්‍රී නුවන් ශේකර කුල කුමරුන්ට මාගෙ හදපිරි ප්‍රණාමය
     
    Status
    Not open for further replies.