2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රගන රගුමන් ගයෙන ගී
    බලන බැල්මන් නෙත් කොනින්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩංක ඩංක ඩක පරපට පරපට
    ඩංක ඩංක ඩක පරපට පරපට
    ඩංක ඩංක ඩක පරපට පරපට
    :cool::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වින්කලේ අයිය පොම්පෙ කැඩිලා කියල කටින් හුලං ගහන්න ගනීද දන්නෙ නෑ :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    . අර කොහෙද ඉදං පාත්වෙච්ච හාල්පාරුවෙක් රී ම්ක්ස් කියලා ගෑණු ටිකක් වට කරගෙන සින්දුවක් නෙවෙයි කියන්නෙ කියලා... :angry::angry:


     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මේ පැරණි ගීය ශ්‍රවනය කරද්දි හිතෙනවා.. අර කොහෙද ඉදං පාත්වෙච්ච හාල්පාරුවෙක් රී ම්ක්ස් කියලා ගෑණු ටිකක් වට කරගෙන සින්දුවක් නෙවෙයි කියන්නෙ කියලා... :angry::angry:

    b0212.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by Dinushasankalpa
    සුනීල ගව-ස්කාර නම් හින්දු අසුර පුත්‍රයා හට මහත් සේ නින්දා කොට කෙලවර පයට පැගුනු ධුහුවිල්ලක් සේ සුද්දන් පරදවා පියා මහත් ව්‍යසන කොට නොදැවී සිංහ ප්‍රතිභාව පෙන්වා දහසක් සිංහ ධජ පතාක අභිමුව තම දස්කම් දැක්වූ
    ශ්‍රී නුවන් ශේකර කුල කුමරුන්ට
    මාගෙ හදපිරි ප්‍රණාමය
    :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මමත් යනවා එහෙනං ....
    මේ show එකේ recording එකක් දෙන්න පුළුවන් නං ලොකු උදව්වක් :rofl::rofl::rofl:
    සසා අයියගේ අවසාව show එක කිව්වට එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා
    sad-crying-smiley-face.gif

    සුභ රාත්‍රියක් හැමෝටම
    good-night-1607.gif

     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මේ පැරණි ගීය ශ්‍රවනය කරද්දි හිතෙනවා.. අර කොහෙද ඉදං පාත්වෙච්ච හාල්පාරුවෙක් රී ම්ක්ස් කියලා ගෑණු ටිකක් වට කරගෙන සින්දුවක් නෙවෙයි කියන්නෙ කියලා... :angry::angry:

    මමත් මේ ඕක කියන්න හැදුවා විතරයි... ඒ වගේ පො*නයෝන්ට අනාගතයක් නෑ බං... පුස්සක් විතරයි...
     
    Status
    Not open for further replies.