ඉස්සිල්ලෙන් ඉස්සිල්ල උතුම් ඉස්සිල්ලයිරිපෝටඩ්![]()




අහලකටවත් ගන්නේ නෑ...කන්න දෙන්නෙ නෑ සහෝ සූප්පන්න දෙන්න ඇහුවෙ![]()


මේ පැරණි ගීය ශ්රවනය කරද්දි හිතෙනවා.. අර කොහෙද ඉදං පාත්වෙච්ච හාල්පාරුවෙක් රී ම්ක්ස් කියලා ගෑණු ටිකක් වට කරගෙන සින්දුවක් නෙවෙයි කියන්නෙ කියලා...![]()
මමත් යනවා එහෙනං ....
මේ show එකේ recording එකක් දෙන්න පුළුවන් නං ලොකු උදව්වක්
සසා අයියගේ අවසාව show එක කිව්වට එහෙම නොවේවා කියල ප්රාර්ථනා කරනවා
![]()
සුභ රාත්රියක් හැමෝටම
![]()