gnමෙච්චර කල් මෙතුමාගේ සින්දු ඇහුවාට..
අපි අහන්නේ ක්ලැරන්ස්ගේ සින්දු කියලා ලොකුවට කිව්වට...
මෙතුමා ගැන මෙච්චර දේවල් දැන් ගත්තේ අද තමා..
ඉතින් මම අද එන්නේම නෑ කියල හිතන් හිටියත් ආපු එක ගැන සතුටුයි...
මෙකේවත් රෙකෝඩින් එකවත් හරියට දාන්න සස්ලිටයෝ...
හැමදාම වගේ අන්තිම ශෝ එකත් කියන්න දෙයක් නෑ නියමයි...
ආයි දවසක ඉක්මනට අපිට ඔයාගේ වොයිස් එක අහන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..
සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට..
පැහැදිලි ඉරිසියාව.. උබලට කොයින්ද මේව.. ලෝන්ග් and ස්ට්‍රොන්ග් ජිම්ටික් එක..![]()
තෑන්කූඉස්සිල්ලෙන් ඉස්සිල්ල උතුම් ඉස්සිල්ලයි
මාගෙ හදපිරි ප්‍රණාමය![]()

මෙච්චර කල් මෙතුමාගේ සින්දු ඇහුවාට..
අපි අහන්නේ ක්ලැරන්ස්ගේ සින්දු කියලා ලොකුවට කිව්වට...
මෙතුමා ගැන මෙච්චර දේවල් දැන් ගත්තේ අද තමා..
ඉතින් මම අද එන්නේම නෑ කියල හිතන් හිටියත් ආපු එක ගැන සතුටුයි...
මෙකේවත් රෙකෝඩින් එකවත් හරියට දාන්න සස්ලිටයෝ...
හැමදාම වගේ අන්තිම ශෝ එකත් කියන්න දෙයක් නෑ නියමයි...
ආයි දවසක ඉක්මනට අපිට ඔයාගේ වොයිස් එක අහන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..
සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට..
![]()
දුව මා වගේ නේද නෑ අම්මා වාගේ
දඟකාර දූ කාගේදෝ
දුව මාගේදෝ අම්මගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගේදෝ
පාසල් නොයන්නේ වස කම්මැලියිනේ
කළු පාට දූ කාගේදෝ
කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ
මගේ පුංචි දෝණි මාවගේ
දුව මා වගේ නේද නෑ අම්මා වාගේ..........
සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි
පොඩි මල්ලියෙක් ඕනදෝ
දූ මා වගෙයිලු මා දූ වගෙයිලු
දෙන්නාට දෙන්නා යාළුවෝ
දුව මා වගේ නේද නෑ අම්මා වාගේ..........
එපා එපා...
වින්කලේ වහලා ගොඩක් කල්....![]()