2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

Status
Not open for further replies.
ක්ලැරන්ස් මැතිතුමා ගැන අනන්තවත් වැඩසටහන් යන්න ඇති
එත් 21 ශතවර්ෂයේ අන්තර්ජාලයේ එතුමා ගැන යන පලවෙනි වැඩසටහන වෙන්න ඇති
මේකට දහදිය මහන්සිය හෙලපු හැමෝටම ගොඩාක් පින්
මමත් නිදා ගන්න යනවා ගුඩ් නයිට්
හෙන ගහනවා යකෝ මෙහෙමත් කොපි කරනවද :angry::angry::angry::angry::angry:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,506
    113
    33
    Crynet Solutions
    bit.ly
    ක්ලැරන්ස් මැතිතුමා ගැන අනන්තවත් වැඩසටහන් යන්න ඇති
    එත් 21 ශතවර්ෂයේ අන්තර්ජාලයේ එතුමා ගැන යන පලවෙනි වැඩසටහන වෙන්න ඇති
    මේකට දහදිය මහන්සිය හෙලපු හැමෝටම ගොඩාක් පින්
    මමත් නිදා ගන්න යනවා ගුඩ් නයිට්

    :love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොක්කද ප්‍රෂ්නෙ අප්පා..
    2.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මුතු මැණිකේ උදේ රැයින් මුතු පොට සේ හිනාවෙයන්
    හිමිදිරියේ සිත සපුරා හිනාවෙයන්කෝ
    පුර පෝදා හද වාගේ හිනවෙයන් ළද
    මාගේ මුතු මැණිකේ හිනා වෙයන්කෝ

    පුංචි ගොයම් කිරි වැදිලා ගිරා නිලෙන් ඕප වැටිලා
    හෙනෙ පැලේ හනි හනිකේ හිනාවෙයන්කෝ
    රණ මොනරෝ….// හනික වරෙන් මගෙ මිතුරෝ
    මුතු මැණිකෙ හිනවෙයන්කෝ

    පලා පාට දිය රකුසේ දිවා රැයෙන් ආකාසේ
    අන්න බලන් නුබ සොයලා පියා සලන්නේ
    මත් මෙහේ ඉන්න තුරා ඉන්ට හිතක් දෙන්න එපා
    රහසේ මට බහක් දියන්නේ:cool:
     
    Status
    Not open for further replies.