මුතු මැණිකේ උදේ රැයින් මුතු පොට සේ හිනාවෙයන්
හිමිදිරියේ සිත සපුරා හිනාවෙයන්කෝ
පුර පෝදා හද වාගේ හිනවෙයන් ළද
මාගේ මුතු මැණිකේ හිනා වෙයන්කෝ
පුංචි ගොයම් කිරි වැදිලා ගිරා නිලෙන් ඕප වැටිලා
හෙනෙ පැලේ හනි හනිකේ හිනාවෙයන්කෝ
රණ මොනරෝ….// හනික වරෙන් මගෙ මිතුරෝ
මුතු මැණිකෙ හිනවෙයන්කෝ
පලා පාට දිය රකුසේ දිවා රැයෙන් ආකාසේ
අන්න බලන්සොයලා පියා සලන්නේ
මත් මෙහේ ඉන්න තුරා ඉන්ට හිතක් දෙන්න එපා
රහසේ මට බහක් දියන්නේ![]()

හොරකමක් වෙන්නෙ හොරෙන් ගත්තොත්නෙ![]()