සොඳුරු ගී හඬ අනිතම මෙව්වා එක
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jun 15, 2013 #482 kra said: හෙට නිවාඩුයිනේ බන් , මෙන්න මෙහේ හිටින් Click to expand... ඔව් බන් ඒ උනාට ඔෆිස් එකේ පාටි එකක් තියනවා.. උදේම යන්න ඔනේ... අවුලක් නෑ ඉතුරුටිකත් ඉදලම යනවා..
kra said: හෙට නිවාඩුයිනේ බන් , මෙන්න මෙහේ හිටින් Click to expand... ඔව් බන් ඒ උනාට ඔෆිස් එකේ පාටි එකක් තියනවා.. උදේම යන්න ඔනේ... අවුලක් නෑ ඉතුරුටිකත් ඉදලම යනවා..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 15, 2013 #483 sasliit said: Click to expand... ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 15, 2013 #484 ek radirashee_irosh ආවාo @ its best!
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jun 15, 2013 #487 මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේදුන්නක සඟවලා දෙතොල් රත සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා සඳ විමනේ විසිතුරු පවසා නෙත් එළියෙන් තොරතුරු විමසා දිය වදනය සළුවක දවටා සැනසිල්ලේ උණුසුම ගවසා ඔබ නළවන්නම් ඔබ සනසන්නම් මම ඔබ නළවන්නම් ඔබ සනසන්නම් නොමියන සුළු ආදරයක කතා කියන්නම් මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේදුන්නක සඟවලා දෙතොල් රත සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා සඳ විමනේ සොමි ගුණ මවලා දේදුන්නක සිසිලස ඔතලා මල් පැණියක මධුරස හොයලා සල් අරණක පවනැලි නිවලා ඔබ නළවන්නම් ඔබ සනසන්නම් මම ඔබ නළවන්නම් ඔබ සනසන්නම් නොමියන සුළු ආදරයක කතා කියන්නම් මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේදුන්නක සඟවලා දෙතොල් රත සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා
මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේදුන්නක සඟවලා දෙතොල් රත සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා සඳ විමනේ විසිතුරු පවසා නෙත් එළියෙන් තොරතුරු විමසා දිය වදනය සළුවක දවටා සැනසිල්ලේ උණුසුම ගවසා ඔබ නළවන්නම් ඔබ සනසන්නම් මම ඔබ නළවන්නම් ඔබ සනසන්නම් නොමියන සුළු ආදරයක කතා කියන්නම් මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේදුන්නක සඟවලා දෙතොල් රත සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා සඳ විමනේ සොමි ගුණ මවලා දේදුන්නක සිසිලස ඔතලා මල් පැණියක මධුරස හොයලා සල් අරණක පවනැලි නිවලා ඔබ නළවන්නම් ඔබ සනසන්නම් මම ඔබ නළවන්නම් ඔබ සනසන්නම් නොමියන සුළු ආදරයක කතා කියන්නම් මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේදුන්නක සඟවලා දෙතොල් රත සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 15, 2013 #489 අවුලක් නෑ ඉතුරුටිකත් ඉදලම යනවා..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 15, 2013 #490 sasliit is the best elakri radio
DJ Balaya Active member Jun 13, 2013 317 86 28 In your Heart as a Frnd Jun 15, 2013 #492 Elakiri radio mage jiwtheeema ranagahalak kalaaaaaa : D: D: D:
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 15, 2013 #494 මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේදුන්නක සඟවලා දෙතොල් රත සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා
මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේදුන්නක සඟවලා දෙතොල් රත සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 15, 2013 #498 0716aravinda said: Click to expand... හෙට නිවාඩුයිනේ බන්
kuvindupahan Member Feb 21, 2013 269 19 0 Jun 15, 2013 #499 sasliit is the best, sasliit rox... ඉස්සිල්ලෙන් ඉස්සිල්ල උතුම් ඉස්සිල්ලයි http://www.elakiri.com/forum/tags.php?tag=sdsd
sasliit is the best, sasliit rox... ඉස්සිල්ලෙන් ඉස්සිල්ල උතුම් ඉස්සිල්ලයි http://www.elakiri.com/forum/tags.php?tag=sdsd