2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සස්ලිට් මාමි.. පට්ට ෂෝ එක ඈ.. download links දාහන් ෂෝ එකේ.. මුල් ටික ඇහුවෙ නෑ.. call of duty ගගහ ඉදල හෙන ගැහුව වගේ එකෙක් මතක් කළා ක්ෂණික ආවෙ ඒ පාර.. තව ටිකෙන් විලි සංසර්ගෙ බෑ.. එළකිරි තමයි

    මොකද්ද මේ උබේ අන්තිම ෂෝ එක කියන කතාව ??????? :oo::oo::oo::oo::oo:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
    Optimisation plugin by DBtech​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පරන සෙට් එක ආයෙමත් සෙට් වෙලා

    surprised-little-boy1.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඌ කරන අවසාන ශෝ එක නං එහෙම තනිකරලා දාලා යන්න හිත දෙන්නේ නෑ... :no:
    ඒකයි ආපහු අවේ... :D
    ඒකත් ඇහුනෙ හොරෙන් අහගෙන හිටපු නිසා...
    :rofl:
    ela ela :cool:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    සදාදරණිය නිවේදක තුමනි.

    ඔබේ අවසන් වැඩසටහන දා.. අවසාන වශ‍යෙන් යමක් සටහන් කලේ නැතිනං පුරා පැය හතරක ගුණාත්මක ශුවනයකට සහ පුරා වසරකට ආසන්න රේඩියෝ මාවතක සුපිරිම පුද්ගලයෙක්ට කරන්නා වූ ගුණමකුකමක් සේ සිතමි. එසේහෙයින් මෙය ලියමි.

    ක්ලැරන්ස්-
    හතු පිපෙන්නා සේ.. ආ මගක් නැති.. ඉන්න තැනක් නැති සහ අවසානයේ යන මං නැති සුපර්ස්ටාලා බිහිවෙන යුගයක , ක්ලැරන්ස් විජේවර්ධන මහතාණෙනි, ඔබ අපට රසවින්දනයේ සුවිසල් ප්‍රතිමූර්ථය‍කි. සංගීත ලෝකයේ අත්වැල් අල්ලමින් තනතමින් වෙව්ලන්නාගේ සිට.. සුප්‍රසිද්ධ වේදිකාවේ ජය කෙහෙලි නැංවූ ප්‍රබුද්ධයන් දක්වා එයට මොනවට සාක්ශි දරනු ඇත.
    ඔබේ ගායන විලාසය, තනු යෙදීමේ විචිත්‍රවත් හැකියාව හේතුකොටගෙන.. එකදු ගීතය දිනකට සිය සැරයක් වාදනය කෙරෙව්වද කිසි කලෙක එපා නොවන්නේමය. දෙවියන් දුන් අසිරිමත් ගායන කෞශල්‍යය තවත් වසර ගණනාවක් විහිදුවන්නට නොතබා... රුදුරු මත්පැනට ලොල් වී දිවිය නිස්කාරනයේ කෙටි කරගැනීම ගැන මගේ පුද්ගලික වේදනාවක් තිබුනද... ඔබ ජීවත් වූ කෙටි කාලය තුල මේ තරම් ජනහද දිනාගත් ආකාරය නම් අතිශයින්ම විශ්මය ජනකය.
    ඔබ නැතිවී වසර විස්සක් ගතවන්නට ආසන්නවත්... තවමත් ගිටාරය වයමින් කිසි දින නොදුටු ක්ලැරන්ස් ගී ගයන්නන් බොහෝය. එය ඔබගේ ජනප්‍රියතාව තවත් වසර සියයකටත් වඩා දුර ගෙනියන්නක් බවට පෙරමගලකුනකි. ක්ලැරනස් සුහද කළාකරුවාණෙනි., ඔබට සදා මොක් සුව පතමි. ජන හද තුල සදා වැජඹේවා..!!!

    සස්ලිට් නිවේදක තුමනි..-
    එළකිරි.කොම් ඔන්ලයින් මිතුරු මිතුරියන් අතරේ.. මාගේ ලගම හිතවතෙකු ලෙස.. දිනෙන් දින මාගේ ලිවීමේ කාර්්‍යයන් වලට උර දෙමින්... නැතිවී නැසී යන තැනට නොව.. ඇති වී ප්‍රසාරනය වන තැනට වැඩ කිරීමට මා පොළඹවන්නේ ඔබයැයි , නිහතමානීව පවසනු රිසි වෙමි.
    සුවහසක් රසික හදවත් දිනාගත් සිකුරාදා එළකිරි රේඩියෝ වැඩසටහන - මියුරු ගී සර - සස්ලිට් සමග - ඔබ හදුනා ගැනීමට පහසුම මගක් ලෙස දුටිමි. නිතර අසන ගීත වෙනමම ආකාරයකින් රසික හදට ලගා කරවීමට ඔබ යොදාගත් උපක්‍රම විශිෂ්ඨය. සංයමයෙන් ගීත තෝරාගැනීමත්.. සුමට ලෙස නිවේදනය කරමින් .. ශ්‍රාවකයා හා නිවේදකයා‍ අතර ඇති දුරස් බව නැති කිරීමත් ඔබගේ රේඩියෝ නිවේදන ක්ශේත්‍රයේ මා දුටු හොද ගතිගුණය.
    සිකුරාදා වැඩසටහන් වලට අමතරව.. සුවහසක් රසික පිරිසගේ වැඩිම ඉල්ලීම පිට කරන්නට යෙදුනු මෙවන් පැය හතරේ මෙගා රේඩියෝ වැඩසටහන් වල අභියෝගය.. සාර්ථකව ඔබ භාරගන්නා ආකාරය අපූරුය. කිසිදු තිගැස්මකින් තොරව, ආතතියෙන් මිදී.. මනා සංයමයකින් පැය හතර කළමණාකරන ආකාරය ගැන ලිවීමට වචනද ප්‍රමානවත් නොවේ. දත් කිඹුලාට පසුව මා දුටු සොදුරුතම නිවේදකයා ඔබයි.

    පුද්ගලික හේතුවක් නිසා තදබදකාරී එළකිරි රේඩියෝවෙන් ඉවත් වන්නට යෙදුනත්.. ඔබද අප මතකයේ සදාකල් රැදෙනු ඇත. ඔබ විසින් පුහුනු කළ ඔබේ ගෝලබාලයන් දිගටම ඔබේ ධනාත්මක කලාව ඉදිරියට රැගෙන යනු ඇතැයි අපේක්ෂා කරමි.
    නුදුරු අනාගතයේ ජීවිතේ සුවිශේෂී සංධිස්ථානයක් පසු කරන ඔබට මා ඇතුළු සහෘද එළකිරි රේඩියෝ රසික පිරිසගේ සුභපැතුම් එක් කරමින්....
    සාර්ථක ජීවිතයකට ආසිරි ගෙන එමින් සමුගනිමි...
    සස්ලිට්... ඔබට දෙවි පිහිටයි....
    -දිනූෂ සංකල්ප-
    15/06/2013

    ඕනම දෙයක් කොපි කරන්නෝ සිටිත්. කොපි කරන්නෝ කොපි කරපුදෙන්....

    :yes::yes::D:D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සස්ලිට් මාමි.. පට්ට ෂෝ එක ඈ.. download links දාහන් ෂෝ එකේ..
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගොඩාක් මහන්සි වෙලා මේ වගේ ගොඩාක් වැදගත් වැඩසටහනක් ගෙනාවට සසා අයියටත් උදවු කරපු හැමෝටමත් ගොඩාක් ස්තුතියි..:yes::yes::yes:

    හැමදාමත් වගේ හොදටම වැඩසටහන ඉදිරිපත් කළා...:yes::yes::yes:

    මගේ කැමතිම ගායකයා තමයි ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ..ඉතින් මේ වැඩසටහන මට හැමදාම මතක තියන වැඩසටහනක් වෙනවා ෂුවර්...:D:D:D

    අනිවා......! තවත් එක වැඩසටහන් නෙවෙයි...... සුපිරි කැපවීමෙන් කරන ලද වැඩසටහනක්.......!
    ස්තුතියි සසා.... සහ ඒ උදව් කරපු සියලුම දෙනාට...!
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :Dමමත් යනවෝ අදතමයි එලිරියේ ස්පීඩ් ම ත්‍රෙඩ් එකට සෙට් වුනේ.
    ඇත්තටම හුගක් හොද වැඩක් මේක.
    ඉදිරියටත් මේවගේ වැඩසටහන් කරන්න රේඩියෝ ටීම් එකට ශක්තිය ධර්යය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා!

    සුබ රාත්‍රියක් වෙවාඑළකිරි පව්ලේ සැමටම !

    bye
     
    Status
    Not open for further replies.