කොහොමද මගෙ ටිකිරි මොලේ
වෙඩිම අපිට කියන්නෙ නැතුව පොල්ල තිබ්බ අපි එයි කියල වෙන්න ඇති.. බලු මිනිස්සු![]()
කොහොමද මගෙ ටිකිරි මොලේ
වෙඩිම අපිට කියන්නෙ නැතුව පොල්ල තිබ්බ අපි එයි කියල වෙන්න ඇති.. බලු මිනිස්සු![]()

හෝව් හෝව්....කට්ටිය අන්තිම සින්දුවත් අහලම යමු....![]()
ඔව් බං.. මාසෙක වෙලේ ඉදල පේ උනේ ෂෝ එක කරන්න![]()
ක්ලැරන්ස් නැතුව සිංහල සංගීතය හිස් වගේ..
උබ නැතුව රේඩියෝව හිස්..
අලුත් එවුන් ආවොත් හොඳයි නේ..

එකෙන්ම...ක්ලැරන්ස් නැතුව සිංහල සංගීතය හිස් වගේ..
උබ නැතුව රේඩියෝව හිස්..
අලුත් එවුන් ආවොත් හොඳයි නේ..