2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ක්ලැරන්ස් නැතුව සිංහල සංගීතය හිස් වගේ..
    උබ නැතුව රේඩියෝව හිස්..

    අලුත් එවුන් ආවොත් හොඳයි නේ..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    කොහොමද මගෙ ටිකිරි මොලේ :cool::love:
    වෙඩිම අපිට කියන්නෙ නැතුව පොල්ල තිබ්බ අපි එයි කියල වෙන්න ඇති.. බලු මිනිස්සු
    2.gif
    :rofl:
    2.gif
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    කොහොමද මගෙ ටිකිරි මොලේ :cool::love:
    වෙඩිම අපිට කියන්නෙ නැතුව පොල්ල තිබ්බ අපි එයි කියල වෙන්න ඇති.. බලු මිනිස්සු
    2.gif

    යකොව් රෑට රේඩියෝ කරනවට වැඩිය කොච්චර වැඩ තියනවද :P
    වතුර අදී දැන් ඉතින් කොට ලණුවෙන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශෝ එක ඉවරයි නේද..
    එහෙනං අපිත් යනවා...
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා... :D

    හැකි නම් යලිත් හමුවෙමු !:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    33
    Crynet Solutions
    හෝව් හෝව්....කට්ටිය අන්තිම සින්දුවත් අහලම යමු....:yes::yes:

    images


    වෙඩිම අපිට කියන්නෙ නැතුව පොල්ල තියපු මනුස්සයින්ගෙ ශෝව් අහන්න හිත දෙන්නෙ නෑ යකෝ.. බලු මිනිස්සු
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔව් බං.. මාසෙක වෙලේ ඉදල පේ උනේ ෂෝ එක කරන්න :yes::yes:

    එකනේ බන් එකේ වටින්නේ......! ගොඩක් දෙනෙක්ගේ මහන්සියේ අද්විතීය ප්‍රතිපලයක්......!
    කවදත් අපේ සසා ඕවට දක්ෂයි.....!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ක්ලැරන්ස් නැතුව සිංහල සංගීතය හිස් වගේ..
    උබ නැතුව රේඩියෝව හිස්..

    අලුත් එවුන් ආවොත් හොඳයි නේ..

    මම අලුතෙන් කරනවා:yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ක්ලැරන්ස් නැතුව සිංහල සංගීතය හිස් වගේ..
    උබ නැතුව රේඩියෝව හිස්..

    අලුත් එවුන් ආවොත් හොඳයි නේ..
    එකෙන්ම...
     
    Status
    Not open for further replies.