සැන්දෑ වලාවන් පා වුනාවේ....
වැල්ලේ මා තනිවූ වේලේ....
ඇය එන්නීදෝ... මග එන්නීදෝ....
සිතෙහී නම් සැකයක් ඇතේ

වැල්ලේ මා තනිවූ වේලේ....
ඇය එන්නීදෝ... මග එන්නීදෝ....
සිතෙහී නම් සැකයක් ඇතේ




අද show එක වෙනුවෙන් උඹත් සැහෙන ලොකු දෙයක් කලා මචන්.......Great job....![]()

අරවා කෝ
ගෑනු ළමයෙක්වත් කැමති වෙන්නේ නැහැ දැන්....!![]()



