mug health help plzzzzzzzz

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    යාලුවනේ මට කියනවද අර මැජික් මග් කියල තියෙන්නෙ අන්න ඒක භාවිතය ශරීරයට හිතකරද අහිතකරද කියලා. මට ටිකක් බයයි ඒකේ තියෙන හීට් සෙන්සිටිව් ලේයර් එක සහ ප්‍රින්ට් එක කටේ ගෑවෙන එකෙන් භාවිතා කරන කෙනාට අහිතකර සෞඛ්‍ය බලපෑමක් එන්න පුලුවන් කියලා. අනේ මේ ගැන දන්න අය මට උදව් කරන්න.
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    හැමදාම බොන්න එපා මචන් උණු වතුරට නිකල් එකේ පතුරු යනවා. අන්තිමට බොන එකාට Magic පිලිකා හැදෙනවා
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන් මේකෙ නිකල් නෑනෙ. තනි සෙරමික්. සෙ‍රමික් නිසා දන්නෙ නැ. නමුත් කටේ ගෑවෙන තරමටර කලු ලෙයර් එක තියෙනවනේ
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අදමයි ඇහුවේ..හැබැට මොකක්ද ඔය මග් එක?
    :confused:

    උණුසුම් ද්‍රාවණයන් දැමු විට වර්ණය වෙනස් වන මග්
    :yes:
    M.jpg
    hugePhoto_0.jpg
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මචන් මේකෙ නිකල් නෑනෙ. තනි සෙරමික්. සෙ‍රමික් නිසා දන්නෙ නැ. නමුත් කටේ ගෑවෙන තරමටර කලු ලෙයර් එක තියෙනවනේ
    ආහ් ඇත්තද? එහෙම නම් බීපන් මචන්. බීලා පිලිකාව හැදුනම උඹ ලේ ටෙස්ට් කලාම ඩොක්ටර් කියාවි ලේ වල නිකල් තියෙනවා කියලා
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අම්මට සිරි මමත් එකක් ප්‍රින්ට් කලා. දැන් තාමා මෙක හිතුනේ සිරාවටම පිලිකාවත් හැදෙයි ද
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අම්මට සිරි මමත් එකක් ප්‍රින්ට් කලා. දැන් තාමා මෙක හිතුනේ සිරාවටම පිලිකාවත් හැදෙයි ද
    :)
    එහෙම පිළිකා හැදෙන්නේ නැහැ බන් ,,,
    ඔව්වා දීර්ගකාලීනව පාවිච්චියට සුදුසු නැහැ.