යාලුවනේ මට කියනවද අර මැජික් මග් කියල තියෙන්නෙ අන්න ඒක භාවිතය ශරීරයට හිතකරද අහිතකරද කියලා. මට ටිකක් බයයි ඒකේ තියෙන හීට් සෙන්සිටිව් ලේයර් එක සහ ප්‍රින්ට් එක කටේ ගෑවෙන එකෙන් භාවිතා කරන කෙනාට අහිතකර සෞඛ්‍ය බලපෑමක් එන්න පුලුවන් කියලා. අනේ මේ ගැන දන්න අය මට උදව් කරන්න.
Last edited:


