ICC_Champions_Trophy_2013

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Engalnd yanthan dinanna oone nathtthan unge run rate eka wadi wenawa....
    anith eka api aussie lath ekka hondata dinanna oone mokada england ewunge run rate eka apita wadaa wadi....;)

    මේක එන්ගලන්තෙ දින්නොත්, අපිට සෑහෙන ගේමක් සෙට් වෙනව. මොකද එතකොට අපි අනිව ඔසීලට ගහන්න ඔනෙ මොකද ඉන්ගල්න්ඩ් දිනපුහාම පොයින්ට්ස් ටේබල් එකේ උන්ගෙ පොයින්ට්ස් 4ක් වෙනව. එතකොට නිව්සීලන්ඩ් පැරදුනාම උන්ගෙ පොයින්ට් 3 යි. අපි අනිව ඔසීලට ගහන්න ඔනෙ. එතකොට අපිට පොයින්ට්ස් 4ක් වෙනව. අපි නිකම්ම සෙමි සෙට් වෙනව. හැබැයි ප්ලේස් එක එකට එන්නනම් අපිට ලොකු නෙට් රන් රේට් එකක් තියන තරමට වාසියි. එතකොට පූල් B එකෙ දෙවනි ටීම් එකයි සෙට් වෙන්නෙ.

    හැබැයි මේක නවසීලන්තෙ දින්නොත් උන් කොහොමත් ගොඩ. ඉන්ග්ලන්ඩ් අපිට හා ඕසීලට මේක ඕපන් වෙනව. අපි ඕසීලගෙන් කෑවොත් අපි ඇන්ඩ් ඕසීල කොහොමත් එලිය්ටයන්න තියන අවස්ථාව වැඩියි. මොකත අපි දෙගොල්ලොගෙම රන් රේට් එක අඩුයි. කොහොම කලත් අපි ඕසීලට ගැහුවොත් අපි කොහොමත් ගොඩ. නැත්තන් ටිකක් අමාරුයි. අපේ රන් රේට් එක අඩූ නිසා.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තල ගුණේ;15149631 said:
    dinnoth indi vs sl semi...:no::no:

    dinanawanam witarai man balanne

    ඒක ඩිපෙන්ඩ් වෙනව. අපි හොද රන් රේට් එකකින් ඕසීලට ගැහුවොත් අපි එක වෙනව. අපි පැරදුනොත් අපෙ රන් රේට් එක අඩු නිසා එන්න තියන අවස්ථාව අඩුයි...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තල ගුණේ;15149637 said:
    onna balahan uu fal wela fail wela apita nelanawa :oo::oo: mata sure..

    කියන්න අමාරුයි.. ඌටත් pressure එක වැඩියි. උන්ට warner කාරය නැති නිසා තවත් ප්‍රෙෂර්.
     
    Last edited:

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ලංකාවෙ කොල්ලො

    පූස්;15138050 said:
    මොනා උනත් පට්ටම ග්‍රවුන්ඩ් සපෝර්ට් එකක් දුන්න England ඉන්න ලංකාවෙ කොල්ලො ටික
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    aniwa:dull:
    kohma hari match eka gahannayi one:yes:
    siraawata banz...:yes:

    මේක එන්ගලන්තෙ දින්නොත්, අපිට සෑහෙන ගේමක් සෙට් වෙනව. මොකද එතකොට අපි අනිව ඔසීලට ගහන්න ඔනෙ මොකද ඉන්ගල්න්ඩ් දිනපුහාම පොයින්ට්ස් ටේබල් එකේ උන්ගෙ පොයින්ට්ස් 4ක් වෙනව. එතකොට නිව්සීලන්ඩ් පැරදුනාම උන්ගෙ පොයින්ට් 3 යි. අපි අනිව ඔසීලට ගහන්න ඔනෙ. එතකොට අපිට පොයින්ට්ස් 4ක් වෙනව. අපි නිකම්ම සෙමි සෙට් වෙනව. හැබැයි ප්ලේස් එක එකට එන්නනම් අපිට ලොකු නෙට් රන් රේට් එකක් තියන තරමට වාසියි. එතකොට පූල් B එකෙ දෙවනි ටීම් එකයි සෙට් වෙන්නෙ.

    හැබැයි මේක නවසීලන්තෙ දින්නොත් උන් කොහොමත් ගොඩ. ඉන්ග්ලන්ඩ් අපිට හා ඕසීලට මේක ඕපන් වෙනව. අපි ඕසීලගෙන් කෑවොත් අපි ඇන්ඩ් ඕසීල කොහොමත් එලිය්ටයන්න තියන අවස්ථාව වැඩියි. මොකත අපි දෙගොල්ලොගෙම රන් රේට් එක අඩුයි. කොහොම කලත් අපි ඕසීලට ගැහුවොත් අපි කොහොමත් ගොඩ. නැත්තන් ටිකක් අමාරුයි. අපේ රන් රේට් එක අඩූ නිසා.
    uba hari machan....:yes:
    kohomahari aussie lata gahagaththoth api goda...:cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තල ගුණේ;15149631 said:
    dinnoth indi vs sl semi...:no::no:

    dinanawanam witarai man balanne
    ape ewun semi walin paradinne naa fnals walin thamai paradinne...:P
    ekanisa india semi wala set unoth ape ewun gahanwa.....:cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    The Lankan Lions face another must win match in the ICC Champions Trophy tomorrow, this time, against the Australia. Catch it live on CSN at 17:30.

    Fan Pic: Supporting Lankan Lions wearing traditional sarongs at Oval Cricket Stadium, London

    945647_584799464884598_541193926_n.jpg

    © SLC
     
    uditha224

    Well-known member

  • උන් බොලෙ රිවර් ස්වින්ග් කරන්න බොලෙට මොකක් හරි කරනවද කියල සැකයි කියල ක්‍රිකින්ෆො එකේ ආර්ටිකල් එකක් තිබ්බා. එදා මැච් එකේ කලින්ම බොලෙ මාරු කරපු හින්ද ඒ වැඩෙ හරි ගියෙ නැහැ කියල තමයි ඒකෙ විදිහට තියෙන්නෙ...
    :dull:
    http://www.espncricinfo.com/magazine/content/current/story/642389.html

    උන් වැඩි හරියක් බෝල් කරන්නේ ක්‍රොස් සීම් (cross seam) එතකොට බොලේ ඉක්මනට ඇද ගහනවා...:oo: එතකොට බොලේ ස්වින්ග් වෙනවා.... බැට්ස්මන් අන්දමන්ද කරන්න පුළුවන් එතකොට...:baffled:
    උන්ගේ ටැක්ටිස් එක එකයි...:yes:

    මේ තමයි බෝලයක් අල්ලන සාමාන්‍ය ක්‍රමය...
    how-to-grip-the-ball-to-bowl-inswing.WidePlayer.jpg

    මේ තමයි ක්‍රොස් සීම් ක්‍රමය...
    Bowling%2BThe%2BFlipper.jpg

    මේක එන්ගලන්තෙ දින්නොත්, අපිට සෑහෙන ගේමක් සෙට් වෙනව. මොකද එතකොට අපි අනිව ඔසීලට ගහන්න ඔනෙ මොකද ඉන්ගල්න්ඩ් දිනපුහාම පොයින්ට්ස් ටේබල් එකේ උන්ගෙ පොයින්ට්ස් 4ක් වෙනව. එතකොට නිව්සීලන්ඩ් පැරදුනාම උන්ගෙ පොයින්ට් 3 යි. අපි අනිව ඔසීලට ගහන්න ඔනෙ. එතකොට අපිට පොයින්ට්ස් 4ක් වෙනව. අපි නිකම්ම සෙමි සෙට් වෙනව. හැබැයි ප්ලේස් එක එකට එන්නනම් අපිට ලොකු නෙට් රන් රේට් එකක් තියන තරමට වාසියි. එතකොට පූල් B එකෙ දෙවනි ටීම් එකයි සෙට් වෙන්නෙ.

    හැබැයි මේක නවසීලන්තෙ දින්නොත් උන් කොහොමත් ගොඩ. ඉන්ග්ලන්ඩ් අපිට හා ඕසීලට මේක ඕපන් වෙනව. අපි ඕසීලගෙන් කෑවොත් අපි ඇන්ඩ් ඕසීල කොහොමත් එලිය්ටයන්න තියන අවස්ථාව වැඩියි. මොකත අපි දෙගොල්ලොගෙම රන් රේට් එක අඩුයි. කොහොම කලත් අපි ඕසීලට ගැහුවොත් අපි කොහොමත් ගොඩ. නැත්තන් ටිකක් අමාරුයි. අපේ රන් රේට් එක අඩූ නිසා.

    නිව්සිලන්ඩ් දිනන එක අපිට වාසියි...:yes: අද මැච් එක වැස්සට හේදිලා සම උනොත් අපිට පාඩුයි...:dull: මොකද එතකොට නෙට් රන් රේට් එක වෙනස් වෙන්නේ නැති නිසා... :dull::dull:

    uu hitiyanam athin painne gaha ganna enne:rofl:

    5781_10151458165897555_674534258_n.jpg

    :lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උන් වැඩි හරියක් බෝල් කරන්නේ ක්‍රොස් සීම් (cross seam) එතකොට බොලේ ඉක්මනට ඇද ගහනවා...:oo: එතකොට බොලේ ස්වින්ග් වෙනවා.... බැට්ස්මන් අන්දමන්ද කරන්න පුළුවන් එතකොට...:baffled:
    උන්ගේ ටැක්ටිස් එක එකයි...:yes:

    මේ තමයි බෝලයක් අල්ලන සාමාන්‍ය ක්‍රමය...
    how-to-grip-the-ball-to-bowl-inswing.WidePlayer.jpg

    මේ තමයි ක්‍රොස් සීම් ක්‍රමය...
    Bowling%2BThe%2BFlipper.jpg

    නිව්සිලන්ඩ් දිනන එක අපිට වාසියි...:yes: අද මැච් එක වැස්සට හේදිලා සම උනොත් අපිට පාඩුයි...:dull: මොකද එතකොට නෙට් රන් රේට් එක වෙනස් වෙන්නේ නැති නිසා... :dull::dull:

    :lol::lol::lol:

    weather forecast එකේ විදිහට අදයි හෙටයි දෙකේම වහින්න පුලුවන්. :baffled:එහෙම උනොත් අපිට තමා ගොඩක්ම පාඩු. :( අද වැහැල පොයින්ට්ස් බෙදුනොත් නිව්සීලන්ඩ් පොයින්ට්ස් 4ක් වෙලා එන්ගලන්තෙ 3ක් වෙනව. අපිට කොහොමත් ඔසීලට ගහන්නෙ නැතුව එන්න බැහැ. :no:හෙටත් වැස්සොත් බඩුම තමයි.
    :baffled:
     
    uditha224

    Well-known member

  • weather forecast එකේ විදිහට අදයි හෙටයි දෙකේම වහින්න පුලුවන්. :baffled:එහෙම උනොත් අපිට තමා ගොඩක්ම පාඩු. :( අද වැහැල පොයින්ට්ස් බෙදුනොත් නිව්සීලන්ඩ් පොයින්ට්ස් 4ක් වෙලා එන්ගලන්තෙ 3ක් වෙනව. අපිට කොහොමත් ඔසීලට ගහන්නෙ නැතුව එන්න බැහැ. :no:හෙටත් වැස්සොත් බඩුම තමයි.
    :baffled:

    මේ වැස්ස ආවේ නැත්තම්... මට නිකන් හිතෙනවා අපි කප් එක ගහයි කියලා....:rolleyes::rolleyes::confused: සෙමිෆයිනල් වලදී අපිට ඉන්දියාව සෙට් වෙනවනම් මම කැමතියි...:yes::yes::rolleyes:
     
    agent chuck

    Member
    Jun 10, 2012
    117
    2
    0
    den nam thenak ne
    මේ වැස්ස ආවේ නැත්තම්... මට නිකන් හිතෙනවා අපි කප් එක ගහයි කියලා....:rolleyes::rolleyes::confused: සෙමිෆයිනල් වලදී අපිට ඉන්දියාව සෙට් වෙනවනම් මම කැමතියි...:yes::yes::rolleyes:

    heta aniwa gahanwa lankawa
     
    Jun 5, 2013
    463
    27
    0
    මේ වැස්ස ආවේ නැත්තම්... මට නිකන් හිතෙනවා අපි කප් එක ගහයි කියලා....:rolleyes::rolleyes::confused: සෙමිෆයිනල් වලදී අපිට ඉන්දියාව සෙට් වෙනවනම් මම කැමතියි...:yes::yes::rolleyes:

    api semi kanawa ban un awoth 100% sure.:angry::angry: