2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    avatar164517_5.gif
    ඇබිත්තයා
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    සහෝ ඔයාගෙ මොලේ අමාරුව හොදට වැඩිවී ඇති බව පෙනීයන්ව... එදා දොස්තර මහත්තය ඔයාගෙ මානසීක අසහනයට දීපු බෙහෙත් ටික බීල ඉක්මනට සනීප වෙන්න...

    එදා බෙහෙත් ගන්න ගියේ උඹටනේ. උඹ අදත් බිව්වේ නෑනේ බෙහෙත් ටික. මට පොඩ්ඩක් උඹ ගැන හොයන්න බැරි වෙච්ච ගමන් පෙත්ත බොන්නේ නෑනේ.

    :yes::yes::yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පැටියා;15152549 said:
    රත්තරං තැංකියු තැංකියු.
    මාර ගෙම්ක් දේන්නෙ ටයිප් කරන්න f:lol

    ඔබගේ අපහසුතාවය අපිට පැහැදිලිව පේනවා.....!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කලු පූසා;15152563 said:
    මට ඕනෙ සුනිල් පෙරේරාගෙ පරන සින්දුවක්. සයිමා කට් වෙලා සින්දුව නැද්ද?


    ඔය සින්දුව දුන්නොත් ඊයෙ හදපු අලුවා කෑල්ලක් දෙනව කෝලිකුට්ටු ගෙඩියක් එක්ක


    අඩේ සයිමා කට් වෙලා..
    8.gif
    8.gif

    මට ඉබ්බා මතක් උනා..
    2.gif
    2.gif

    මානසිකව වැ‍ටුණා..
    :dull::dull:
    tumblr_meqnjwVffM1rwcb0zo1_250.gif

     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    සඳ තනිවෙලා අහසේ
    හිරු තනිවෙලා...
    උතුරා ගැලු ගඟුලක්
    අද වියලිලා...

    පියමන් කළා දෙදෙනෙක්
    සෙවනක් බලා
    පැතුමන් පිරි නිවසක්
    ඇත සුන්වෙලා..

    උයනක්‌ පිපි පිරි මල්
    අද පරවෙලා
    විහඟුන් ගැයූ ගී වැල්
    අද නැතිවෙලා...

    :( :( :(

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    fatta niyamai lankawe radio kalawata nawa muhunuwarak gena ena elakiri radio kalawa radio atareeeee niyama radiowa
    ela kiri radio
    niyamai fatta
    apith dawasaka karanawa radio ekak dj BALAYA

    අනිවා දවසක කරමු.......!
     
    Status
    Not open for further replies.