අකුරු නටනවා වගේ ඇති එහෙනම්.පැටියා;15152549 said:රත්තරං තැංකියු තැංකියු.
මාර ගෙම්ක් දේන්නෙ ටයිප් කරන්න f:lol



ඇයි බන් උඹ උඹ ගැනම ඔහොම කියන්නේ.


Miltonge hari Claransge hari song1k nam illuwata ksima prashnayak na...![]()





ලංකාවට ඇවිත්ද?
ඒක තමා දැන් පැත්ත පලාතක නැත්තේ. ආයේ රට ගිය ගමන් එයි සද්දේ දාගෙන. දැන් කටුව ඇතුලට වෙලා ඇති.
![]()
අනිත් අයව ඔයාගෙ මිම්මෙන් මනින්න එපා සහෝ![]()



අපිට ක්ලාස් එකක්වත් කරගන්න බැ බොල...ළමයි එලකිරි රෙඩියො අහන්න ආසයි කියනවා.. 8ට ඉවර කරා.
අපිත් ආසයි හොදෙ..


ඉබ්බගේ සින්දුව.කලු පූසා;15152563 said:මට ඕනෙ සුනිල් පෙරේරාගෙ පරන සින්දුවක්. සයිමා කට් වෙලා සින්දුව නැද්ද?
ඔය සින්දුව දුන්නොත් ඊයෙ හදපු අලුවා කෑල්ලක් දෙනව කෝලිකුට්ටු ගෙඩියක් එක්ක