2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අයියෝ යන්න දෙන් නෑ නේ ඉතින් ... :angry::angry::angry::angry:
මගේ request එක දුන්නට thanx styla අයියේ .... :D:D:D
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මිටරෙ 47 අංශක ක්ලොක්වයිස් හරවපන්. මනු කියවන එකා එන්න කලින් ආපහු හදපන්.

ප්ලාස්ට්ක් පෙට්ටියක් දාල වහල බන් තියෙන්නේ , :oo:
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අදනම් ශෝ එක පට්ටයි පට්ටම පට්ටයි!!
    මම ඉල්ලපු සින්දු 4ක්ම දුන්නා...
    ලඟ හිටියනම් උම්මා එකක් දෙනවා...
    :love::love::love::love:
    හෙට ඉතින් වැඩට යන්න තිබේ..
    ප්ලේන් ටිකක් තියනවා බලාගන්න..

    සුභ රාත්‍රියක් වේවා එලකිරි පවුලේ සියලුම දෙනාට
    EKR is the BEST
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලොල් ; උබ මටද කිව්වේ බතලය කියල:baffled::rofl: !

    මුට කොහෙද එච්චර දියුණු මනසක් !:dull:


    අනිවා එකෙන්ම !:yes::yes::cool::cool:
    1.gif
    11.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ පාර නං යනවා කිව්වොත් යනවාම තමයි
    Sleepy01.gif

    සිරා show එකක් තිබ්බ අදත් වෙනද වගේම .....
    :cool::cool::cool:
    සුභ රාත්‍රියක් වේවා හැමෝටම

    good-night-1607.gif

    සුබ රත්තිරියක් අක්කි මචන් :D;)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනා අනිවා දෙනවා කියුවා
    කොරියන් සින්දුවක්...
    :love::love::love:
    iZfAJN8UUPBa6.gif

    ඒත් මූ කියුවා වගේ දෙයි ද?
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අදනම් ශෝ එක පට්ටයි පට්ටම පට්ටයි!!
    මම ඉල්ලපු සින්දු 4ක්ම දුන්නා...
    ලඟ හිටියනම් උම්මා එකක් දෙනවා...
    :love::love::love::love:
    හෙට ඉතින් වැඩට යන්න තිබේ..
    ප්ලේන් ටිකක් තියනවා බලාගන්න..

    සුභ රාත්‍රියක් වේවා එලකිරි පවුලේ සියලුම දෙනාට
    EKR is the BEST
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    සුභ රාත්‍රියක් වේවා..:cool:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අදනම් ශෝ එක පට්ටයි පට්ටම පට්ටයි!!
    මම ඉල්ලපු සින්දු 4ක්ම දුන්නා...
    ලඟ හිටියනම් උම්මා එකක් දෙනවා...
    :love::love::love::love:
    හෙට ඉතින් වැඩට යන්න තිබේ..
    ප්ලේන් ටිකක් තියනවා බලාගන්න..

    සුභ රාත්‍රියක් වේවා එලකිරි පවුලේ සියලුම දෙනාට
    EKR is the BEST
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    සුබ රත්තිරියක් මචන්!:D