2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මෙන්න බොලේ ටැග් ඉතුරුයිලු....!
8.gif

මාරයි නේ
8.gif
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අදනම් ශෝ එක පට්ටයි පට්ටම පට්ටයි!!
    මම ඉල්ලපු සින්දු 4ක්ම දුන්නා...
    ලඟ හිටියනම් උම්මා එකක් දෙනවා...
    :love::love::love::love:
    හෙට ඉතින් වැඩට යන්න තිබේ..
    ප්ලේන් ටිකක් තියනවා බලාගන්න..

    සුභ රාත්‍රියක් වේවා එලකිරි පවුලේ සියලුම දෙනාට
    EKR is the BEST
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    එල එල මචන්....! Good Night එහෙනම්....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අනා අනිවා දෙනවා කියුවා
    කොරියන් සින්දුවක්...
    :love::love::love:
    iZfAJN8UUPBa6.gif

    ඒත් මූ කියුවා වගේ දෙයි ද?

    දෙයි දෙයි නාහෙන් අඬන්නේ නැතුව හිටපිය....!