2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මා එක්ක එනවාද

    Happy13.gif

    tumblr_moecqa5jqP1r1mr1po1_500.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔවා මොනවද මචො..ගලවපන් ඇණ 3ක්. කරකවපන්...

    මීටරේ කියවන්න එන එකා , කල් ඇතුව ටෙලිග්‍රෑම් එකක් ගහල එනවනම් වැඩෙ කරන්න තිබ්බ , ඒත් එහෙම නෑනේ
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අදනම් ශෝ එක පට්ටයි පට්ටම පට්ටයි!!
    මම ඉල්ලපු සින්දු 4ක්ම දුන්නා...
    ලඟ හිටියනම් උම්මා එකක් දෙනවා...
    :love::love::love::love:
    හෙට ඉතින් වැඩට යන්න තිබේ..
    ප්ලේන් ටිකක් තියනවා බලාගන්න..

    සුභ රාත්‍රියක් වේවා එලකිරි පවුලේ සියලුම දෙනාට
    EKR is the BEST
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය කින්නරාවි නම් කවදාවත් හැදෙන එකියක් නෙවෙයි.......!

    හැදෙන්න ඕන කියලා
    පරණ ජොබට සමු දුන්නා
    අප්‍රේල් ඉඳන්...
    :dull::dull::dull:
    YI6eUeK.gif

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    seoulmotorshowhwangmihe.gif

    ඇක්ෂන් එක ලස්සනයි .....!:love::love::love::love:



    ඔන්න ඔන්න ඉතින් ,
    කලින් ත්‍රේඩ් එකේ බොතල් දැකල මානසිකව වැටුනා ,
    දැන් මෙයලාව දානව,
    හෙන ගහනවනේ
    ඉතින්
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හැදෙන්න ඕන කියලා
    පරණ ජොබට සමු දුන්නා
    අප්‍රේල් ඉඳන්...
    :dull::dull::dull:
    YI6eUeK.gif


    ඒ උනාට තවම සයිට් එක හැපෙනින්ග් කියල රට්ටු කියන්නේ.....!:rofl::rolleyes::P