උබලත් ඉර හඳ වගේ කැරකි කැරකිද ඉන්නේ?
මිටරෙ 47 අංශක ක්ලොක්වයිස් හරවපන්. මනු කියවන එකා එන්න කලින් ආපහු හදපන්.



















ලොල් ; උබ මටද කිව්වේ බතලය කියල!
මුට කොහෙද එච්චර දියුණු මනසක් !
අනිවා එකෙන්ම !
සුබ රත්තිරියක් අක්කි මචන්මේ පාර නං යනවා කිව්වොත් යනවාම තමයි![]()
සිරා show එකක් තිබ්බ අදත් වෙනද වගේම .....
සුභ රාත්රියක් වේවා හැමෝටම
![]()


අදනම් ශෝ එක පට්ටයි පට්ටම පට්ටයි!!
මම ඉල්ලපු සින්දු 4ක්ම දුන්නා...
ලඟ හිටියනම් උම්මා එකක් දෙනවා...
හෙට ඉතින් වැඩට යන්න තිබේ..
ප්ලේන් ටිකක් තියනවා බලාගන්න..
සුභ රාත්රියක් වේවා එලකිරි පවුලේ සියලුම දෙනාට
EKR is the BEST
සුබ රත්තිරියක් මචන්!අදනම් ශෝ එක පට්ටයි පට්ටම පට්ටයි!!
මම ඉල්ලපු සින්දු 4ක්ම දුන්නා...
ලඟ හිටියනම් උම්මා එකක් දෙනවා...
හෙට ඉතින් වැඩට යන්න තිබේ..
ප්ලේන් ටිකක් තියනවා බලාගන්න..
සුභ රාත්රියක් වේවා එලකිරි පවුලේ සියලුම දෙනාට
EKR is the BEST
