ලංකාවේ විශිෂ්ටම රාජ්‍ය නායකයා Vote

vote


  • Total voters
    467
  • Poll closed .

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Lalith_Athulathmudali.jpg




    lalith athulathmudali
     
    • Like
    Reactions: 001flyD

    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    බණ්ඩාරනායක මහත්තය නොමරුනා නම් ,විජේවීර නොයිපදුනානම් ලංකාව මිට වඩා ගොඩක් වෙනස් රටක් වෙන්න තිබ්බ
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    නියම ජනාධිපතිවරනයකදිත් රට ගැන හිතන රටේ තියෙන තත්වයගැන නායකයන් ගැන කලකිරීමෙන් ඉන්න මිනිස්සු චන්දය පාවිච්චි කරන්නේ නැතිව හිටියම වෙන දේ දැන් පේනවා නේද?

    හිටපු නෙමෙයි ඉදිරියට සුදුසු නායකයෙක් තෝරලා vote එකක් කරමුකෝ??
    (අනාතයි නේ :P)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    සේනානායක මහත්තය හොදයි , ඒත් හොදමයි කියලා කියන්න තිබ්බා ලංකාවේ යුද්ධයක් ඇතිවෙලා නැතිවුනේ නැත්නම් , ප්‍රේමදාස මහත්තයා එල්.ටී.ටි.යට ආයුධ දුන්නා , ප්‍රභාකරන්න එක්ක මිතුරුකම් ඇතිකර ගත්තා , ඒක නිසා එයා හොදයි කියන්න බෑ , ආණ්ඩුවේ වැරදි තිබ්බත් දැනට බිහිවුනු ගොදම රාජ්‍ය නායකයා වෙන්නේ මහින්ද රාජපක්ශ තමයි
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    රන්න පොනිල් නැද්ද ? ආ මේක ලංකාවේ නපුංසකම නායකයා තෝරන තරඟය නෙවෙයිනේ:P

    මිනිස්සුන්ට ඔය වගේ අපහස කරන්න එපා මචන්.උබත් කවද හරි බැදලා ළමයි නැති උනොත් උබත් පොන්නයෙක් වෙනවද?.එක එක අයට එක එක අඩු පාඩු තියෙනවා.ඒවාට අපහාස කරන්න එපා.පව්