සේනානායක මහත්තය හොදයි , ඒත් හොදමයි කියලා කියන්න තිබ්බා ලංකාවේ යුද්ධයක් ඇතිවෙලා නැතිවුනේ නැත්නම් , ප්‍රේමදාස මහත්තයා එල්.ටී.ටි.යට ආයුධ දුන්නා , ප්‍රභාකරන්න එක්ක මිතුරුකම් ඇතිකර ගත්තා , ඒක නිසා එයා හොදයි කියන්න බෑ , ආණ්ඩුවේ වැරදි තිබ්බත් දැනට බිහිවුනු ගොදම රාජ්‍ය නායකයා වෙන්නේ මහින්ද රාජපක්ශ තමයි