|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
හැබැයි කපු නෝන හොයන ඒවත් එයා වගේ ම වෙයිද දන්නෙ නෑ නේද? :shocked: එහෙම වුණොත් ඉතින් කොච්චි මිරිස් කරලක් නහයෙ බැඳගන්න එක සැප වෙයි කොල්ලන්ට ඒ කෙල්ලන්ව බඳිනවට වැඩිය :dull:

danna tarama tama hithuwada athana metana inna kollanta salakana widiyatai kiyala mage :love: ta salakannre kiyala :frown:
mage :love ,mage pana:love:
dana gannawa katha karanna kalin
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
1010590_461956717231209_1544074255_n.jpg

eha gedara nangila denna :P
:rofl::rofl:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    danna tarama tama hithuwada athana metana inna kollanta salakana widiyatai kiyala mage :love: ta salakannre kiyala :frown:
    mage :love ,mage pana:love:
    dana gannawa katha karanna kalin

    ඔය කතාවිලාශයත් ඔයාගෙ ලවර්ටම පාවිච්චි කරන්න අපිට පාවිච්චි කරන්න එන්න එපා :rofl:

    ඔයාගෙ ලවු එකක් ගැන එතන කියලත් නෑ :rofl: ඒක නිසා හරියට කියවල කතාකරන්න :P

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔය කතාවිලාශයත් ඔයාගෙ ලවර්ටම පාවිච්චි කරන්න අපිට පාවිච්චි කරන්න එන්න එපා :rofl:

    ඔයාගෙ ලවු එකක් ගැන එතන කියලත් නෑ :rofl: ඒක නිසා හරියට කියවල කතාකරන්න :P

    Originally Posted by Malinga
    හැබැයි කපු නෝන හොයන ඒවත් එයා වගේ ම වෙයිද දන්නෙ නෑ නේද? එහෙම වුණොත් ඉතින් කොච්චි මිරිස් කරලක් නහයෙ බැඳගන්න එක සැප වෙයි කොල්ලන්ට ඒ කෙල්ලන්ව බඳිනවට වැඩිය
    matta me kiyanne mama wagema naraka widiyata anit ayat eyalage bf ta treat karai kiyalane..

    meeta passe mawa quote karla ahu wenna epa :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Originally Posted by Malinga
    හැබැයි කපු නෝන හොයන ඒවත් එයා වගේ ම වෙයිද දන්නෙ නෑ නේද? එහෙම වුණොත් ඉතින් කොච්චි මිරිස් කරලක් නහයෙ බැඳගන්න එක සැප වෙයි කොල්ලන්ට ඒ කෙල්ලන්ව බඳිනවට වැඩිය
    matta me kiyanne mama wagema naraka widiyata anit ayat eyalage bf ta treat karai kiyalane..

    meeta passe mawa quote karla ahu wenna epa :frown:

    ඔතන කියල තියෙන්නෙනම් එහෙම එකක් නෙමෙයි. ඔයාගෙ කොල්ලට ඔයා යක්ෂණියක් ද නැද්ද කියන එක අපිට වැඩක් නෑ. ඔතන කියල තියෙන්නෙ ඔයා වගේ ඉක්මනට කේන්තිගන්න ගැහැණු දැරිවියො වුණොත් අනිත් අයත් ඒ කොල්ලන්ට සොරි කියල :rofl:

    මේ අන්තිම quote එක. ඔතනින් එහාට quote කරන්නෙ නෑ ඔයාට.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔතන කියල තියෙන්නෙනම් එහෙම එකක් නෙමෙයි. ඔයාගෙ කොල්ලට ඔයා යක්ෂණියක් ද නැද්ද කියන එක අපිට වැඩක් නෑ. ඔතන කියල තියෙන්නෙ ඔයා වගේ ඉක්මනට කේන්තිගන්න ගැහැණු දැරිවියො වුණොත් අනිත් අයත් ඒ කොල්ලන්ට සොරි කියල :rofl:

    මේ අන්තිම quote එක. ඔතනින් එහාට quote කරන්නෙ නෑ ඔයාට.

    ihin taraha yane anith aya ekka misak bf ekka newi kiyalane mam kiyala tyenne
    dan wire short welada koheda wayasata gihin :frown:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    hari hari naki kattiya maraganna epa.
    wala payai goda payai thiyan heart attack ekaka hari awoth apith yanna ona saakki denna.
    oyalage wayase hatiyata tharahaganna hoda na.
    dan wadihitiyo(wadi hitiya :P) ne.
    dan ithin yana thanakata wdak karaganna thiyenne :rolleyes:

    onna mama japanen yasushi akashi wa gennuwa.
    meya dennata saame gahala dewi :P

    akashi.jpg
     
    :rofl::rofl:meya oyama tiya ganna :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔයාගෙ ආදරවන්තිය ඇවිත් සුභ උදෑසනක් කියල ඔයාට. බලන්න එයාගෙ ආදරේ තරම
    oyage kathawe waradi 3i.
    1...eya mage oya kiyana kena neme
    2...eya mata mukuth kiyala na
    3...eya kiyala thiyenne good afternoon :P
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyage kathawe waradi 3i.
    1...eya mage oya kiyana kena neme
    2...eya mata mukuth kiyala na
    3...eya kiyala thiyenne good afternoon :P

    ඒ කියන්නෙ එයාගෙ වාක්‍යය ඔයාගෙ හදවතට තදින් දැනෙනව. ඒකනෙ ඔයාතරම් විමසිලිමත් වෙලා තියෙන්නෙ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුසුමකට ලෙන්ගතුව සිටි ඒ
    කඳුළු බිඳ නෙත් හැරදමා
    සරදමක් ලෙස බිමට වැටිලා
    වියැකුනා සිත හඬවලා
    හිස්වු ලෝකය මිලින දෙනෙතින්
    දකින්නට තව බැරි නිසා
    අඳුර පිළිගෙන දෙනෙත වැසුවෙමි
    එළිය වුණ නුඹ ගිය නිසා
     
    Status
    Not open for further replies.