පාලු සුසානය බියකරු මානය
හදවත මරණයෙ නින්ද්රාවේ
සිතුවිලි නූපන් හෙට දිනයක් ඇත
විශ්වය හිස්වී අවකාශේ
පොළොවට පස්වෙන දරදඬු වූ වත
පවසයි ඒ ධර්මයෙ රාවේ
සතුටින් මියයමි හිටියාවූ කල
මිනිසත්කම රැකගෙන ආවේ

මොකද මේ ඇස් උඩ ගිහින්?![]()

ehema wenne nadda maali aiya daana post walata![]()

ihin taraha yane anith aya ekka misak bf ekka newi kiyalane mam kiyala tyenne
dan wire short welada koheda wayasata gihin![]()

ඔයාගෙ ආදරවන්තිය ඇවිත් සුභ උදෑසනක් කියල ඔයාට. බලන්න එයාගෙ ආදරේ තරම
man eyage aadarawanthi newei
mage
eka truth newei 



man eyage aadarawanthi newei
mage
eka truth newei
& man good morning kiwweth na gud afternoon kiwwe
malingage as deka kiyaw wela wage![]()

