|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාලු සුසානය බියකරු මානය
    හදවත මරණයෙ නින්ද්‍රාවේ
    සිතුවිලි නූපන් හෙට දිනයක් ඇත
    විශ්වය හිස්වී අවකාශේ
    පොළොවට පස්වෙන දරදඬු වූ වත
    පවසයි ඒ ධර්මයෙ රාවේ
    සතු‍ටින් මියයමි හිටියාවූ කල
    මිනිසත්කම රැකගෙන ආවේ
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පාලු සුසානය බියකරු මානය
    හදවත මරණයෙ නින්ද්‍රාවේ
    සිතුවිලි නූපන් හෙට දිනයක් ඇත
    විශ්වය හිස්වී අවකාශේ
    පොළොවට පස්වෙන දරදඬු වූ වත
    පවසයි ඒ ධර්මයෙ රාවේ
    සතු‍ටින් මියයමි හිටියාවූ කල
    මිනිසත්කම රැකගෙන ආවේ

    :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුනිවත රකින බැල්මෙන් නුඹ ඉවත බලා
    මොනවද සඟවලා ඉන්නේ ඇසි පියන් හෙලා
    සුළඟට ලෙලෙන කෙහෙරැල්ලෙන් පවන් සලා
    දඟකාරියේ පවසනු මැන දෙතොල් සලා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    983948_356182647838415_338042262_n.jpg
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔයාගෙ ආදරවන්තිය ඇවිත් සුභ උදෑසනක් කියල ඔයාට. බලන්න එයාගෙ ආදරේ තරම

    :frown: man eyage aadarawanthi newei :frown: mage :love: eka truth newei :frown:

    & man good morning kiwweth na gud afternoon kiwwe :oo:

    malingage as deka kiyaw wela wage :baffled::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බසයට නගින්න තෙක් ජනයට දී අභිමන්
    වැඳලා පුදල පිළිගයි දා රතු පලස් හිටන්
    ඔටුනු නොලත් රජුනට සේ සැලකිලි දක්වන්
    ජනතා සේවකයො කරන්නෙ හැම සෙල්ලන්

    ඒසී තියෙනවා ටීවී ඇත යහමින්
    සුවපහසුවට ආසන ඇත සුරපුර මෙන්
    බස්එක තවුතිසාවෙන් ගෙන්නුවෙ අලුතින්
    ඒකයි ගාන වැඩි යමු රවුමක් හනිකෙන්

    මිහිපිට සුරපුරය මැවුවත් එළියෙ සිට
    නැග්ගම අනේ අපාය තව හොඳයි මට
    බසින්නට පවා නොහැකිය යන වේගයට
    මරනෙට බියෙන් ඉමි වැඳ වැඳ දෙවියන්ට

    ඉතුරු සල්ලි නැත ආපසු දෙන්නේ
    බැණුම් රැවුම් හැමවිටකම පැවසෙන්නේ
    මාටිය ගහන ගානත් අපෙනුයි ගන්නේ
    සුරපුර පහසුකම් වලටලු අපි ඒවා‍ දෙන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :frown: man eyage aadarawanthi newei :frown: mage :love: eka truth newei :frown:

    & man good morning kiwweth na gud afternoon kiwwe :oo:

    malingage as deka kiyaw wela wage :baffled::oo:

    මොකක් ද ඔය අන්තිමට කියල තියෙන්නෙ? හරියට පැහැදිලි නෑ.:rolleyes:

    දැන් ඉතින් ලැජ්ජාවට ඔහොම කියන්න. මොනා කරන්නද ඉතින් එයා නැතුව පාලුයි කිය කිය ඉඳල දැන් ඉතින් ඕව හංඟන්න හැදුවට වැඩක් නෑ :rofl:
     
    Status
    Not open for further replies.