lankawe mata slow na neme thread eka 5000 nawattamuda harima slow ne![]()


kiyanakanmai hitiye.![]()
thawath inne nathuwa yana ekai aththe thawath wadi wenna kalin 
ආව් ආව් ආදරේට නවකතාවකුත් ලියනවලු. දැන් මොකක් ද කතාවෙ නම? සිනාසෙන්න කියාදුන් ආදරවන්තයා Mr. Truth කියල ද?![]()

kathawe nama 'waanara panchage modakama'![]()

ඔයාගෙ මායම්වලට අහුවුණ එක නේද? eka mama balagannamhari dan qwwanethawath inne nathuwa yana ekai aththe thawath wadi wenna kalin
![]()
නිසලව තිබු සිත සසල කරන්නට
ඔබ ඇවිදින් ගිය හැටි හොරැහින්
මගෙ සිත නුඹ ගැන සිහින මවනවා
එනමුත් තවමත් ඔබ තරැහින්
කඳුළැල් ගැලුවට ගඟකට තරමින්
ඔබට දැනුනිදෝ එය මදකින්
වරද මගෙද පවසන් මියුලැසියේ
සමුගන්නට මදකට කලියෙන්

kawda ane a![]()

මනංකල්පිතයක් පමණයි. නිකන් ලිවුවෙ. අපිට ආදරවන්තියන් නැහැනෙ, ආදර ගැන හෝ විරහව ගැන එහෙම කෙනෙක් ගැන හිතල ලියන්න![]()

