|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    bth_friends1.gif

    එළකිරි
    bth_friends1.gif
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    ආව් ආව් ආදරේට නවකතාවකුත් ලියනවලු. දැන් මොකක් ද කතාවෙ නම? සිනාසෙන්න කියාදුන් ආදරවන්තයා Mr. Truth කියල ද? :rolleyes:

    kathawe nama 'waanara panchage modakama' :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිසලව තිබු සිත සසල කරන්නට
    ඔබ ඇවිදින් ගිය හැටි හො‍රැහින්
    මගෙ සිත නුඹ ගැන සිහින මවනවා
    එනමුත් තවමත් ඔබ තරැහින්

    කඳුළැල් ගැලුවට ගඟකට තරමින්
    ඔබට දැනුනිදෝ එය මදකින්
    වරද ‍මගෙද පවසන් මියුලැසියේ
    සමුගන්නට මදකට කලියෙන්
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නිසලව තිබු සිත සසල කරන්නට
    ඔබ ඇවිදින් ගිය හැටි හො‍රැහින්
    මගෙ සිත නුඹ ගැන සිහින මවනවා
    එනමුත් තවමත් ඔබ තරැහින්

    කඳුළැල් ගැලුවට ගඟකට තරමින්
    ඔබට දැනුනිදෝ එය මදකින්
    වරද ‍මගෙද පවසන් මියුලැසියේ
    සමුගන්නට මදකට කලියෙන්

    kawda ane a :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawda ane a :confused:

    මනංකල්පිතයක් පමණයි. නිකන් ලිවුවෙ. අපිට ආදරවන්තියන් නැහැනෙ, ආදර ගැන හෝ විරහව ගැන එහෙම කෙනෙක් ගැන හිතල ලියන්න :rofl:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මනංකල්පිතයක් පමණයි. නිකන් ලිවුවෙ. අපිට ආදරවන්තියන් නැහැනෙ, ආදර ගැන හෝ විරහව ගැන එහෙම කෙනෙක් ගැන හිතල ලියන්න :rofl:

    ithin ekata ai oya pereli pereli hinawenne? :confused::dull:
     
    Status
    Not open for further replies.