





මචන් කවුරු හරි ලග Dialog tv connection එකක් විකුනන තියෙනවද...




තියෙනනම් මට ගන්ට පුලුවන් ...





ගානත් එක්ක ගන්නේ කොහොමද කියලා PM එකක් එවන්ට ........




Dialog site eke vidiyta nam mekata yanne
Primary Connection = Rs. 5,990.00
wena charges wenne nahane neda .....
පොඩ්ඩක් මෙක ගත්තු අය විස්තර කියනවද.....




Saturday morning ekek aava promotion ekak kiyala 3999/- 3months rent free kiyala.. aparade api nam gaththe naha peotv hinda.