Iraj's Manamalee Cover by Filipin girl

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    Hi to all..I made this video because I really like all Iraj songs..My boyfriend is a fan of Iraj so he's the one who influenced me to listen to his music which motivate me to make my own version. I'm looking forward to meet Iraj in person and if by chance, to sing with him..Hope you'll like this video..This is dedicated to all Sri Lankan especially to all Iraj fans like me..Feel free to leave a comment.. :)

    :rofl::rofl::rofl:
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    owa okkoma iraj ge marketing tricks ban.irajta thiyenne uge thaththage business molene.
    rofl8yi.gif
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    kawda kiwwa, oka Fiverr eke kellekta $5 k dila kiyawapu ekaklu..:p

    මම තමයි කිව්වේ, ඔය වගේ පිලිපීන,තායිලන්ත,ඇමරිකා etc. කෙල්ලෝ ඉන්නවා අපිට ඕන birthday සෝන්ග් එකක් තමන්ගේ නම දාලා කියවගන්න පුළුවන්, තව වෙන song එකක් හරි කියවගන්න පුලුවන්, සෝන්ග් ලියලා දෙන....

    අනිත් එක ඔය කෙල්ලගේ youtube channel එකේ තියෙන්නේ iraj ගේ සින්දු ටික කියන video ටික විතරයි. http://www.youtube.com/channel/UCvDQE8RnBXoXyJz2HXPMVEg?feature=watch

    මේකේ මුලින්ම දාපු සිංදුවල descriptionවල cover music video එක දාන්න හේතුව දාලා නැහැ.

    පස්සේ video එක දාන්න හේතුවට බොරු හේතුවක් දාලා .... පව් බන් සල්ලි නැතිම නිසා වෙන්න ඇති මෙහෙම $5 ට වැඩ කරන්නේ මේ කෙල්ල...

    Hi to all..I made this video because I really like all Iraj songs..My boyfriend is a fan of Iraj so he's the one who influenced me to listen to his music which motivate me to make my own version. I'm looking forward to meet Iraj in person and if by chance, to sing with him..Hope you'll like this video..This is dedicated to all Sri Lankan especially to all Iraj fans like me..Feel free to leave a comment.. :)
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම තමයි කිව්වේ, ඔය වගේ පිලිපීන,තායිලන්ත,ඇමරිකා etc. කෙල්ලෝ ඉන්නවා අපිට ඕන birthday සෝන්ග් එකක් තමන්ගේ නම දාලා කියවගන්න පුළුවන්, තව වෙන song එකක් හරි කියවගන්න පුලුවන්, සෝන්ග් ලියලා දෙන....

    අනිත් එක ඔය කෙල්ලගේ youtube channel එකේ තියෙන්නේ iraj ගේ සින්දු ටික කියන video ටික විතරයි.

    මේකේ මුලින්ම දාපු සිංදුවල descriptionවල cover music video එක දාන්න හේතුව දාලා නැහැ.

    පස්සේ video එක දාන්න හේතුවට බොරු හේතුවක් දාලා .... පව් බන් සල්ලි නැතිම නිසා වෙන්න ඇති මෙහෙම $5 ට වැඩ කරන්නේ මේ කෙල්ල...

    Hi to all..I made this video because I really like all Iraj songs..My boyfriend is a fan of Iraj so he's the one who influenced me to listen to his music which motivate me to make my own version. I'm looking forward to meet Iraj in person and if by chance, to sing with him..Hope you'll like this video..This is dedicated to all Sri Lankan especially to all Iraj fans like me..Feel free to leave a comment.. :)

    :Dphilipphine ganu salli denawanam pu^ath lowai.:rofl:

    CMPunkLaughGIF.gif
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :Dphilipphine ganu salli denawanam pu^ath lowai.:rofl:

    CMPunkLaughGIF.gif

    අනිවා පිලිපීන එවුන් ගැන කියන්න ඕන නැහැනේ

    හැබැයි irajගේ ඊලග වැඩේ මේ වගේ සින්දු මාලදිවයින, මැලේසියා, ඉන්දියා එවුන්ට කියලා කියවගන්න එක වෙන්න ඇති
    මොකද ඌ නිතරම කියවනවා ඔය කියන රටවල උගේ සින්දු ගොඩක් ජනප්‍රියයි කියලා !

    ඒක නිසා බලන් ඉන්න Coming up next
     
    Last edited: