ලොව විශිෂ්ටතම ශක්ති ජනක පානය|World Best Energy Drink

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ලොව විශිෂ්ටතම ශක්ති ජනක පානය|World Best Energy Drink

    උදේ පාන්දර ආපු මේ email 1ක දැක්කට පස්සේ මටත් හිතුන කාලෙකට පස්සේ thread 1ක් දාන්න.:yes::yes:
    මේ ලිපියෙන් කියවෙන්නේ

    3hgs.jpg


    ගැන නම් නොවෙයි හැබැයි ..:P :cool: ලිපිය ටිකක් දීරඝ උනාට කියවල බලන්න..:yes::yes:
    එළකිරි යාළුවන් හැමදාමත් අලුත් වූ දෙයක් ඉගෙන ගන්න කැමති නිසයි මේ ලිපිය ඔබත් සමග බෙදාගන්න හිතුවේ..

    විශේෂ ස්තුතිය කැඩුම් බිදුම් හා සර්වාංග විශේෂඥ ආයුරවේද වෛද A.B.M ජයවර්දන මහතාට මෙම ලිපිය ලියා පලකල ගැමුණු සාලිය පෙරේරා මහතාට.:yes:





    තවත් අයට දැන ගැනීමට bump 1ක කින් සහයක් වන්න.. :yes:


    රි -පොස්ට් නම් සමාවන්න..
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු....
    වෙනද නම් (හොරට කඩලා හරි) කුරුම්බයක් ගසනවා.......දැන් ඒකත් නෑ....
    වහාම පටන් ගන්න ඕන පොල් වතුර (සහ පොල් වතුර පල් කොට නිපදෙන වතුර) පානය කරන්න............
     
    • Like
    Reactions: tharo

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු....
    වෙනද නම් (හොරට කඩලා හරි) කුරුම්බයක් ගසනවා.......දැන් ඒකත් නෑ....
    වහාම පටන් ගන්න ඕන පොල් වතුර (සහ පොල් වතුර පල් කොට නිපදෙන වතුර) පානය කරන්න............

    ස්තුතිය් කිබුල් අය්යේ .. :)