ICC cup Semi Final, Final vs India

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    කොහෙන් පටන් ගන්නද?:no::no::no:
    උබලට මතකද අපි World Cup Final එක ඉන්දියාවට පැරදුනා. කට්ටිය නොයෙක් කතා කිව්වා. ජනාදිපති තුමා නිසා කිව්වා.. එතකොට එතුමා ඉන්දියාව එක්ක deal එකක් දැම්ම කිව්වා මැච් එක පරදින්න.... ඔය වගේ නොයෙක් දේවල් කිව්වා.... මොකක් හරි දෙයක් අපට දැනුනේ නැද්ද match එක දකිද්දී සංගාගේ මුණ එහෙම පට්ට අව්ල් එදා....:(:(:(:(

    ඇත්තටම මචං මන් අද Semi Final මැච් එක ගැන කතා කරද්දී අපේ office එකේ කට්ටිය කතා වෙනවා ( උන් England, South Africa වල එවුන් ) දැනටම ICC එකෙන් ඉන්දියාව දිනවන්න ඔක්කම finalize කරල්ලු. ඒ කියන්නේ මේ පාර කොට්ච්චර කව්රු දැගලුවත් cup එක ඉන්දියා වලට යන විදිහට ICC එක වැඩ කටයුතු කරලලු.. උන් කියන්නේ Cricket කියන්නේ දැන් තනිකර Drama එකක් කියල....
    (හේතුව විදිහට කියනවා IPL පාවාදීපු Case නිසා ඉන්දියන් team එකේ උන් පැරදුනොත් උන්ට media ඇවිස්සිලා case එක ඇදෙනවලු...) මටනම් එකෙයි මෙකෙයි ගැලපීමක් පෙන්නේ නැ ....කොහම උනත් මොකක් හරි ඇත්තක් තියෙන්න ඕනේ කියලත් හිතෙනවා.....මුන්ගේ කතාවේ .... ඒවා අහල Cricket ත් එපා උනා බන්....
    ඉතින් ඇත්ත දන ගන්න කියල හිතල එළකිරි එකේ දැම්මේ උබල දන්නා දේවල් කියපන්කො...මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්ද......?
    :no::no::no::no:
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    කතාවේ ඇත්තකුත් තියෙනවා මොකද icc එකේ ඔක්කොම ලොකු පුටු වල ඉන්නේ ඉන්දියන් පොරවල් නේ සභාපති ඇරුනාම :rolleyes:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    පිස්සුද බන්..ඔය බොරු කතානෙ..
    කවුරු ඔව කලත් ක්‍රිකට් උපද්දපු එන්ගලන්තෙ එහෙම කරන්නෙ නෑ..
    උන් ඉන්දියාවත් එක්ක මාර මල..ඉන්දියවෙ සල්ලි හින්ද එහෙම කට වහන් ඉන්නෙ..අනික බන් මේ ලෝකෙ ඔහොම දෙවල් හොරෙන් කරන්න පුලුවන්ද..
    එහෙනන් අර ipl සීන් එකත් ඉන්දියාව හන්ගන්න තිබ්බනෙ..ඔව බොරු කට කතා විතරයි..
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    උබට පිස්සුද නැත්නම් අමු කැවිලද
    එක එකා කියන කතා අහල මෙතන බය්ල ගහන්නේ
    කිසිම ගැලපීමක් නැති කතාවක්
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    1002808_10200807700948992_952549479_n.jpg
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ පාරත් ලොකු අයියා මැච් එක බලන්න එයිද?
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ohoma dewal wenakan ara gentlman la kiyana England kaarayo nikan indi kiyala umba hithanwada??
    and watabt australia..!!
    shanewarne la koiwelaaweth inne alert eke..
    oka kohomath wenna baa bnz
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    india waladi unta oni widiyata condition hada gaththa mehedi sellam karanne fair condition walata balamu mokada wenne kiyala cricket kiyanne wenama kridawak ban dakasa kamay waasanay thiyana eka dinanawa
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    boru ban. unge oluwa hoda na. mudalata tharaga paradenna witharai puluwan. dinanna ba:P

    ඔවු බන් දැන් Cricket බලනකොට රට ජාතිය ගැන මාර වේදනාවක් දැනෙනවා :(

    Pissuban......owaokkoma borukatha.
    Mata indian karayonta semiswala gala, final paradunath kamanaa ooi........oyakalakanni pennannabaa.........!!!

    okata kiyanne heenamanaya kiyala.okata behethnam naha rajo.

    කතාවේ ඇත්තකුත් තියෙනවා මොකද icc එකේ ඔක්කොම ලොකු පුටු වල ඉන්නේ ඉන්දියන් පොරවල් නේ සභාපති ඇරුනාම :rolleyes:

    ŦĦĔ ƦȆƉǾӾ;15159833 said:
    පිස්සුද බන්..ඔය බොරු කතානෙ..
    කවුරු ඔව කලත් ක්‍රිකට් උපද්දපු එන්ගලන්තෙ එහෙම කරන්නෙ නෑ..
    උන් ඉන්දියාවත් එක්ක මාර මල..ඉන්දියවෙ සල්ලි හින්ද එහෙම කට වහන් ඉන්නෙ..අනික බන් මේ ලෝකෙ ඔහොම දෙවල් හොරෙන් කරන්න පුලුවන්ද..
    එහෙනන් අර ipl සීන් එකත් ඉන්දියාව හන්ගන්න තිබ්බනෙ..ඔව බොරු කට කතා විතරයි..

    උබට පිස්සුද නැත්නම් අමු කැවිලද
    එක එකා කියන කතා අහල මෙතන බය්ල ගහන්නේ
    කිසිම ගැලපීමක් නැති කතාවක්


    මෙහෙම දේකට සැකයක් ඇතිවෙන එක සාධානරයි, හැබැයි,, අයිසීසී එක මේවගේ දේවල් වලට අතදාන්නෙ නෑ, මෙහෙම දෙක පහේ වැඩකරන්නෙ නෑ, කොහොමටත් ලන්කාවෙ ක්‍රිකට් බෝඩ් එකට වැඩිය අයිසීසීය විශ්වාසයි. මේ ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නෙ ඉන්දියන් කාරයොන්ගෙ සල්ලි කන පො*න ප*යල ටිකක්, උන් ටික සල්ලිවලට ඉන්දියාවට සපෝට් කරනව, කොටින්ම ඉන්දියන් මැච් තියෙනකොට මහේලට මොකුත් කරන්න බෑ, සේරම තීරන ගන්නෙ ක්‍රිකට් බෝඩ් එකෙන් යන සෙට් එක විතරයි. මේකට ඩිල්ශාන් කැමතිවුනේ නැති නිසා පොරට ලොකු කැපිල්ලක් තියෙනව, සන්ගා ඇඟ බේරගත්තෙ කැප්ටන්කම අතෑරලා, කලින්ම කැප්ටන් කමින් ප්ලේයර්ලා අයින් වෙන්නෙ මේ හේතුව උඩ, ඉන්දියන් මැච් වලදි අපේ උන්ට බෝඩ් එකෙන් හෙන ප්‍රෙශර් එකක් එනවා.මේ ගැන රේඩියෝ චැනල් එකක කතාවුනා ඒ අය කියන විදියට ලන්කාවෙ ක්‍රිකට් බෝඩ් එකේ උන් අජන්ත මෙන්ඩිස්ගෙ බෝල දාන සීන් වීඩ්යෝ කරලා ඉන්දියාවට යැව්වාලු, තව කාලෙකට කලින් ඩිල්හාරව ඉන්දියන් මැච්වලට දාල ලන්කාව පරද්දන සෙල්ලමකුත් බෝඩ් එක කරල තියෙනව, අනිත් එක රටේ මිනිස්සු එපා කියද්දි ක්‍රීඩකයො අයිපීඑල් ත්‍රඟ වලට යවලා තියෙන්නෙ, එකනම් කමක් නෑ කියමුකො එතකොට අයිපීඑල් තියෙන කාලෙ ලන්කාවෙ ඇතුලෙ කිසිම පුහුනු තරඟයක් වත් තිබ්බෙ නෑ, මම කිව්වෙ ඒ බී කාන්ඩායම්වලවත් තියලා නෑ, ඒකෙන් පේනව මුන් ඉන්දියන් කාරයොන්ට කඩේ යනව කියල, එක අතකට ලන්කාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟයකට හින්දි සින්දුවක් යවපු වේ*ගෙ පුතාලා මීට හපන් දේවල් කරයිද කියලා කවුද දන්නෙ.:angry: