|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
994288_328612067269861_279958434_n.jpg
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කොහොමත් කෙල්ලෝ කියන්නේ තමන් ආදරේ කරන කොල්ලටත් බොරු කියන ජාතියේ අය :rolleyes: බොරුව අහු උනාම කියනව කොල්ලව ටෙස්ට් කරන්නලු එහෙම බොරු කිව්වේ :oo: අනේ මෙහෙමත් කෙල්ලෝ හැබෑටම :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙතින් දුටුව ඔය රුව මගෙ සිත හඳුනන්නේ
    ඔබට වඩා කවුරුත් නෑ ලස්සන වෙන්නේ
    ඔය හිතේ තියෙන සුන්දරකම තමයි වටින්නේ
    ඔයා තමයි මුලු ලෝකෙම එළිය කරන්නේ

    සුර අඟනන් දේව ලියන් හැමතැන ඉන්නේ
    මිනිස්දුවක් වුණත් ඔයා නෑ පරදින්නේ
    නුඹෙ පුංචි හිතට අහිංසකී ලොවම වඳින්නේ
    දෙව්ලොවෙන් වුණත් නුඹට නගේ ආසිරි දෙන්නේ

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කොහොමත් කෙල්ලෝ කියන්නේ තමන් ආදරේ කරන කොල්ලටත් බොරු කියන ජාතියේ අය :rolleyes: බොරුව අහු උනාම කියනව කොල්ලව ටෙස්ට් කරන්නලු එහෙම බොරු කිව්වේ :oo: අනේ මෙහෙමත් කෙල්ලෝ හැබෑටම :dull:
    athdakeemakda?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් කෙල්ලෝ කියන්නේ තමන් ආදරේ කරන කොල්ලටත් බොරු කියන ජාතියේ අය :rolleyes: බොරුව අහු උනාම කියනව කොල්ලව ටෙස්ට් කරන්නලු එහෙම බොරු කිව්වේ :oo: අනේ මෙහෙමත් කෙල්ලෝ හැබෑටම :dull:

    හැමෝම එහෙම නෑ. :no::no: එහෙම අය ඉන්න පුළුවන්. ඒත් ඒ නිසා හැමෝම ගැන එහෙම හිතන එක වැරදියි
     
    Status
    Not open for further replies.