|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
eka nisa neme
eka man hamotama kiwwe
eke thiyenne kello lassanai hitha lassana na kiyalane.
methana inna kello lassanath na ne

rmx-problem-insert-troll-face_t_230864.jpg

thama 21i neda oyata.. es dekath penne nathi unada me tikata soo sad :no:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e unata ada kale ahinsaka kellon adui
    dan inna kello kollanta wada darunui

    අදකාලෙ අහිංසක කෙල්ලො අඩුනම් අහිංසක කොල්ලොත් අඩුයිනෙ :P අහිංසක වෙලා මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ ගැහැණු ළමයෙක්ට.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    athdakeemakda?

    අත්දැකීමක්ද කියලත් අහනවා :P ඒක නිසාම මන් අතැරලා දැම්ම එක :cool: තව ටිකක් කල් යද්දී තව මොන මොන බොරු කියයිද දන්නේ නෑ නේ :oo:

    හැමෝම එහෙම නෑ. :no::no: එහෙම අය ඉන්න පුළුවන්. ඒත් ඒ නිසා හැමෝම ගැන එහෙම හිතන එක වැරදියි

    හැමෝම එහෙම නෑ එත් බොහෝ අය එහෙමයි :rofl: මෙතනත් ඉන්නවා ඇති සමහර විට ඔය කිව්ව වගේ අය :rolleyes: කව්ද දන්නේ ඉතින් නේද :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනිකෙලියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි :cool:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කොහොමත් කෙල්ලෝ කියන්නේ තමන් ආදරේ කරන කොල්ලටත් බොරු කියන ජාතියේ අය :rolleyes: බොරුව අහු උනාම කියනව කොල්ලව ටෙස්ට් කරන්නලු එහෙම බොරු කිව්වේ :oo: අනේ මෙහෙමත් කෙල්ලෝ හැබෑටම :dull:

    kello unama tikak katta wenna oni natnam ada kaale inna katta kollonta kello ahu wenawa ..dakka gaman kollonge surangana kata walata ahuwena kello thama ada oya ada ada inne :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝම එහෙම නෑ එත් බොහෝ අය එහෙමයි :rofl: මෙතනත් ඉන්නවා ඇති සමහර විට ඔය කිව්ව වගේ අය :rolleyes: කව්ද දන්නේ ඉතින් නේද :P

    බොහෝ අය එහෙම නෑ. සමහර අය එහෙමයි. මෙතන ඉන්න අය ගැනනම් මං දන්නෙ නෑ. මොකද මං ඒ කාවවත් අඳුරන්නෙ නෑ.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනිකෙලියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි :cool:

    oya ehema kiyala godaak lassana na kiyala hitana kello ekka affair patan gannawada :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අදකාලෙ අහිංසක කෙල්ලො අඩුනම් අහිංසක කොල්ලොත් අඩුයිනෙ :P අහිංසක වෙලා මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ ගැහැණු ළමයෙක්ට.
    darunuma welath bane
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    kello unama tikak katta wenna oni natnam ada kaale inna katta kollonta kello ahu wenawa ..dakka gaman kollonge surangana kata walata ahuwena kello thama ada oya ada ada inne :P

    කට්ට නං උනාට කමක් නෑ ඒත් කට්ට කමයි බොරුවයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලත් තෙරුන් ගත්ත නං හොඳයි හැබැයි :rolleyes::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනිකෙලියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි :cool:

    ඕක ඔහොම කිවුවට එකිනෙකාගෙ හිතට හරියන ලස්සනක් තියෙනව. එහෙම නැතුව සම්බන්ධයත් ඇතිවෙන්නෙ නෑ. ඒ කියන්නෙ කෙනෙකුට ලෝකෙ ඉන්න කැතම කෙනා වුණත් තවත් කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. ලස්සන කියන්නෙ එයාගෙ හිතට හරියන ප්‍රසන්නතාවයක් තියෙනව කියන එක.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කට්ට නං උනාට කමක් නෑ ඒත් කට්ට කමයි බොරුවයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලත් තෙරුන් ගත්ත නං හොඳයි හැබැයි :rolleyes::P

    oya kawda ane mokada mechcharatama hitha kadila tiyenne oyage :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Purple

    cid:image011.jpg@01CE67AC.35E41920

    You are Mysterious, never selfish and get interested in things easily. Your day can be Sad or Happy depending on your mood.You are popular between friends but you can act stupid at times,and forget things easliy.You go for a person that's trustworthy.
     
    Status
    Not open for further replies.